පීනසේ හොඳකරගන්න ඕන අයට
පීනසේ හොඳකරගන්න ඕන අය මෙන්න මේ දේත් කරලා බලන්න. 
----------------------
------------------
---------
-----
කෑමෙන් බීමෙන් පරිස්සන් වුනොත් අපිට නොදැනිම පීනස් ගතිය අඩුවෙනවා. මේක උබලට කියන්නේ මගේ අත්දැකීමෙන්.
මටත් පීනසේ ටිකක් දරුනුවට තියෙන කෙනෙක්.
කරපු එකමදේ සෙමට මුල්වෙන කෑම ජාති පාවිච්චිය අඩුකරපු එක.
දැනට මාස 6,7 උඩදි පටන් ගත්තේ.
කරලා බලන්න.
මේක එකෙකුට විහිලුවක් වුනත් තව එකෙකුට ප්රයෝජනවත් වේවි.
පිපිඤා, වට්ටක්කා, මෑ, වම්බටු, නිවිති, ලීක්ස් බන්ඩන්කා මුකුනුවැන්න වගේ එලවලු, පලා කෑමෙන් වැලකීම.
(නොකාඉන්නම බැරිනම් සතියකට එකපාරක් දෙපාරක් කාපන්. ඒත් රෑට කන්න එපා!
)
කුකුල්මස් නිතරම කන්න එපා.
මේටිකත් එක්කම තමුන්ගේ වත්පිලිවෙත් වලිනුත් තරමකට හරි පරිස්සම් වෙන්න පුලුවන්නම් ලොකු වෙනසත් දැනේවී.
අවේලාවේ නෑම. ගොඩක්ම රෑට.
හවසට ඇග හෝදනවනම් ඉක්මනට හෝදගෙන වරෙන්.
කූල්බීම රෑට බීම.
රෑට ෆෑන් එකදාලා නිදියනවනං බැනියමක් ඇදගනින්.
පිනී බාන්න යන්න එපා
(මට කොරගන්න බැරිවෙච්ච එකමදේ මේක).
මේක මට වැඩ කරා.
ඇත්තටම පුදුම සනීපයක් සැහැල්ලුවක් ඇගට දැනෙනවා. 

(මට කොරගන්න බැරිවෙච්ච එකමදේ මේක). මේක මට වැඩ කරා.
ඇත්තටම පුදුම සනීපයක් සැහැල්ලුවක් ඇගට දැනෙනවා. 