පීනසේ හොඳකරගන්න ඕන අයට

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
පීනසේ හොඳකරගන්න ඕන අයට

පීනසේ හොඳකරගන්න ඕන අය මෙන්න මේ දේත් කරලා බලන්න. :P
----------------------
------------------
---------
-----


කෑමෙන් බීමෙන් පරිස්සන් වුනොත් අපිට නොදැනිම පීනස් ගතිය අඩුවෙනවා. මේක උබලට කියන්නේ මගේ අත්දැකීමෙන්. ;) මටත් පීනසේ ටිකක් දරුනුවට තියෙන කෙනෙක්. :sorry: කරපු එකමදේ සෙමට මුල්වෙන කෑම ජාති පාවිච්චිය අඩුකරපු එක. :yes: දැනට මාස 6,7 උඩදි පටන් ගත්තේ. :baffled: කරලා බලන්න. :angry:

මේක එකෙකුට විහිලුවක් වුනත් තව එකෙකුට ප්‍රයෝජනවත් වේවි. :eek:

පිපිඤා, වට්ටක්කා, මෑ, වම්බටු, නිවිති, ලීක්ස් බන්ඩන්කා මුකුනුවැන්න වගේ එලවලු, පලා කෑමෙන් වැලකීම. :yes: (නොකාඉන්නම බැරිනම් සතියකට එකපාරක් දෙපාරක් කාපන්. ඒත් රෑට කන්න එපා! :baffled:)

giphy.gif

කුකුල්මස් නිතරම කන්න එපා. :yes:

මේටිකත් එක්කම තමුන්ගේ වත්පිලිවෙත් වලිනුත් තරමකට හරි පරිස්සම් වෙන්න පුලුවන්නම් ලොකු වෙනසත් දැනේවී. :shocked:

අවේලාවේ නෑම. ගොඩක්ම රෑට. :shocked:
හවසට ඇග හෝදනවනම් ඉක්මනට හෝදගෙන වරෙන්. :D
කූල්බීම රෑට බීම. :no:
රෑට ෆෑන් එකදාලා නිදියනවනං බැනියමක් ඇදගනින්. :angry:
පිනී බාන්න යන්න එපා :rofl: (මට කොරගන්න බැරිවෙච්ච එකමදේ මේක).

මේක මට වැඩ කරා. :shocked: ඇත්තටම පුදුම සනීපයක් සැහැල්ලුවක් ඇගට දැනෙනවා. :yes:

giphy.gif


:rolleyes::rolleyes::rolleyes:
 

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    මටත් පීනසේ ටිකක් දරුනුවට තියෙන කෙනෙක්
    bump
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    :cool:
    :yes:
    TFS Bro !
    :cool:
    TFS Machan matath darunuwatama thiyenawa
    Oya wade karala balana :yes:
    :cool:
    :cool:
    මටත් පීනසේ ටිකක් දරුනුවට තියෙන කෙනෙක්
    bump
    :shocked: Puluwan num karapan. karala ataramagdee kadana epa. :P
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    fluticone nosal spray eka dawata deparak gahala cetrizine peththak rata gahuwama 4 months withara peenasa hadenna...
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    fluticone nosal spray eka dawata deparak gahala cetrizine peththak rata gahuwama 4 months withara peenasa hadenna...

    Hamadama wage oka kara. ganakota hodai. nawatala sati 2,3 aye hadenwa. :baffled: Loratadine brand eke hama ekak ma gata (lorazim, Lorid, Zious, Cetrizet, Zydus)
    Mata harigiyapu ekama vidiha tama oka :yes:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    machan,

    matat oya karuma lede tiyenawa. udeta set wenne

    ude ena pinen berenne kohomada? mask ekak dalada?

    kamen parissam wenna puluwan. e unata wadata gihin awith nona inne bane.