පීනස

කෝටරක ප්‍රධාහයේදී මචන් සේම ගැලවිලා එන්නේ නැ නේද sinuosities

බුද්ධරාජ කල්කයට නම් සෙම පැසවලා ගැලවිලා විසිවෙනවා. හැබැයි ඒක හැම පීනසකටම හරියන්නෙ නෑ. ඒ නිසා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

වෛද්‍ය කියලා දොස්තර උපදෙස් පැතුවොත්, ඇස් පෙනීම අඩු වෙයි, කන් ඇසීම අඩු වෙයි, ගඳ සුවඳ දැනීම අඩුවෙයි, දිවේ රස දැනීම අඩු වෙයි, සුළු ගොතයක් එයි, කටහඩ වෙනස් වෙයි, කම්මුලේ පේශී දුර්වල වෙලා හෙල්ලෙයි (හිනා වෙද්දි වස කැතයි). ඉස්හොරි හැදෙයි හෝ නැත්තම් වැඩි වෙයි, කොණ්ඩෙ ඉදෙයි,කොණ්ඩෙ හැලෙයි, බඩ වේලවයි, මළ බද්ධය ඇති වෙයි. හම වියලෙයි , තරුණ කාලෙදිම නාකි වෙයි.
 
  • Like
Reactions: Chathuranga1

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,145
    20,423
    113
    Panadura
    :) :) :)
    වැදගත් ත්‍රෙඩ් එකක්
    T F S !
    You must spread some Reputation around before giving it to Chathuranga1 again.