පීරිසි කෝප්ප සෙට් එකක්

adrs

Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    පීරිසි කෝප්ප සෙට් එකක්


    අළුතින් ගෙදරකට යන කෙනෙක්ට දෙන්න පීරිසි කෝප්ප සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකො ? ලොකු ගානක් වියදම් කරන්න බෑ. Max 20,000 වගේ තමයි.

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    Dankotuwa eke thiyenawa... Nugegodanam unge branch ekakma thiyenawa.. nathnm redi kadawalath thiyenawa..
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    dankotuwa හොඳයි . Salaka එක ඉස්සරහ showroom එකේ බලපන්