පීරිසි කෝප්ප සෙට් එකක් අළුතින් ගෙදරකට යන කෙනෙක්ට දෙන්න පීරිසි කෝප්ප සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකො ? ලොකු ගානක් වියදම් කරන්න බෑ. Max 20,000 වගේ තමයි.