පීස් අනුකම්පා කරන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    ඌ හැබැයි සිරා. දවසක ජනාධිපති වෙන්න ඕන කොල්ලෙක්. :yes:

    යන්තන් මෙතන චන්දයක් තියෙනවා. 🤭

    අන්න අරූත් එක්ක ගිහින් රෙද්දක් බිම එලාගෙන චන්දෙ හිඟාකාපන් 🙈
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,189
    113
    Kotahena
    තාත්තලා ගෙ වැරදි හදාගෙන Clean වෙලා ආවොත් සලකා බලන්න පුළුවන්.
    හැමොටම හැදෙන්න Chance එකක් දෙන්න එපැයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,876
    113
    tracing Geo-location.. ... ...
    අනුරට බැරි උනාට පස්සේ (කියන කතා කරන්න බැරි උනොත්) බයියෝන්ගේ ඊළග වීරයා වෙන්නේ ඕකා.. එහෙව් රටක අපි ඉන්නේ..