උබලට නෝට් වෙලා තියනවාද දන්නැ. රටේ ප්රසිද්ධ පීසා කඩේකට ගිහින් ඕඩරේ දැම්මෙත්, එදා ඉදන් කවදාවත් නැති තරම් එක එක කඩවලිනුයි ස්කැම් වලිනුයි ප්රමෝෂන් එනවා අත්දැකලා තියනවා. කිසිම කඩේකට නොදි තියං හිටපු නම්බර් පවා පිසා කඩේට දුන්නම වදයක් වෙනවා.
මයිනගේ නම්බරේ දීපංPiza Hut පකයෝ ඉස්සෙල්ලාම අහනේ Number එක
උඹේ අම්මාගේ එක දුන්නාමයිනගේ නම්බරේ දීපං

SMS gateway karayongen mokek hari ussanawada danne na.උබලට නෝට් වෙලා තියනවාද දන්නැ. රටේ ප්රසිද්ධ පීසා කඩේකට ගිහින් ඕඩරේ දැම්මෙත්, එදා ඉදන් කවදාවත් නැති තරම් එක එක කඩවලිනුයි ස්කැම් වලිනුයි ප්රමෝෂන් එනවා අත්දැකලා තියනවා. කිසිම කඩේකට නොදි තියං හිටපු නම්බර් පවා පිසා කඩේට දුන්නම වදයක් වෙනවා.
and their sms backups.dialog lage gateway ekata yawanawa kiyanne machanm u wenama gateway aragena tiyanawada eka eka ISP lata?පීසා කඩේට SMS gateway එක හදලා දීල තියෙන්නෙ ලංකාවෙ එකෙක්ද දන්නෙ නෑ
මම දන්න එකෙක්ගෙ SMS gateway එකක් තියනවා, කස්ටමර්ස්ලාත් ඉන්නවා
ඌ කරලා තියෙන්නෙ උගේ ගේට්වේ එකට එන request ටික නම්බර් චෙක් කරලා කෙලින්ම ISP ගෙ ගේට්වේ එකට යවනවා. යවන්න ඕන ඩයලොග් එකකට නං ඩයලොග් SMS ගේට්වේ එකට, මොබිටෙල් එකක් නං මොබිටෙල් ගේට්වේ එකට පිටරට නම්බර් එකක් නං වෙන සර්විස් එකකට etc
ඒකෙන් ඌට ලාබයි මොකද ගේට්වේ එක තියන ප්රොවයිඩර්ටම SMS යවද්දි ගාන අඩුයි අනික ඒක ගොඩක් රිලයබල්
ඔන නං ඌට ඔය නම්බර් සේරම ලොග් කරගන්න පුලුවන්
නම්බර්ස් දෙන්නෙ එහෙම නැද්ද?
I've own one gateway ages ago, still i got some numbersand their sms backups.
ඔවුSMS gateway karayongen mokek hari ussanawada danne na.
I've own one gateway ages ago, still i got some numbersand their sms backups.
------ Post added on Aug 10, 2023 at 10:55 PM
dialog lage gateway ekata yawanawa kiyanne machanm u wenama gateway aragena tiyanawada eka eka ISP lata?
------ Post added on Aug 10, 2023 at 10:58 PM
කඩේ වැඩ කරන උන් ඕවා කරන්නේ. කඩෙන් නෙමේ. කඩ වල විතරක් නෙමේ Government universities, private universities, companies වල student affairs, HR වල වැඩ කරන උනුත් ඔය business එක කරනවා.උබලට නෝට් වෙලා තියනවාද දන්නැ. රටේ ප්රසිද්ධ පීසා කඩේකට ගිහින් ඕඩරේ දැම්මෙත්, එදා ඉදන් කවදාවත් නැති තරම් එක එක කඩවලිනුයි ස්කැම් වලිනුයි ප්රමෝෂන් එනවා අත්දැකලා තියනවා. කිසිම කඩේකට නොදි තියං හිටපු නම්බර් පවා පිසා කඩේට දුන්නම වදයක් වෙනවා.