පීසා කඩෙන් නම්බර් දෙනවාද පිටට?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    උබලට නෝට් වෙලා තියනවාද දන්නැ. රටේ ප්‍රසිද්ධ පීසා කඩේකට ගිහින් ඕඩ⁣රේ දැම්මෙත්, එදා ඉදන් කවදාවත් නැති තරම් එක එක කඩවලිනුයි ස්කැම් වලිනුයි ප්‍ර⁣මෝෂන් එනවා අත්දැකලා තියනවා. කිසිම කඩේකට නොදි තියං හිටපු නම්බර් පවා පිසා ක⁣ඩේට දුන්නම වදයක් වෙනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Pizza hut විතරක් නෙවෙයි මේ දවස් වල නැගල යන කෝස් එකකිනුත් :rolleyes:
     
    • Wow
    Reactions: emoji diaries

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    පීසා කඩේට SMS gateway එක හදලා දීල තියෙන්නෙ ලංකාවෙ එකෙක්ද දන්නෙ නෑ

    මම දන්න එකෙක්ගෙ SMS gateway එකක් තියනවා, කස්ටමර්ස්ලාත් ඉන්නවා

    ඌ කරලා තියෙන්නෙ උගේ ගේට්වේ එකට එන request ටික නම්බර් චෙක් කරලා කෙලින්ම ISP ගෙ ගේට්වේ එකට යවනවා. යවන්න ඕන ඩයලොග් එකකට නං ඩයලොග් SMS ගේට්වේ එකට, මොබිටෙල් එකක් නං මොබිටෙල් ගේට්වේ එකට පිටරට නම්බර් එකක් නං වෙන සර්විස් එකකට etc
    ඒකෙන් ඌට ලාබයි මොකද ගේට්වේ එක තියන ප්‍රොවයිඩර්ටම SMS යවද්දි ගාන අඩුයි අනික ඒක ගොඩක් රිලයබල්
    ඔන නං ඌට ඔය නම්බර් සේරම ලොග් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,686
    113
    වෙන්නත් පුලුවන්.. හැබැයි උගෙ 20% offer එක නම් හම්බෙනව නම්බරේ නිසා.. ඒත් කොලිටිය නම් මදි..
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    උබලට නෝට් වෙලා තියනවාද දන්නැ. රටේ ප්‍රසිද්ධ පීසා කඩේකට ගිහින් ඕඩ⁣රේ දැම්මෙත්, එදා ඉදන් කවදාවත් නැති තරම් එක එක කඩවලිනුයි ස්කැම් වලිනුයි ප්‍ර⁣මෝෂන් එනවා අත්දැකලා තියනවා. කිසිම කඩේකට නොදි තියං හිටපු නම්බර් පවා පිසා ක⁣ඩේට දුන්නම වදයක් වෙනවා.
    SMS gateway karayongen mokek hari ussanawada danne na.

    I've own one gateway ages ago, still i got some numbers :) and their sms backups.
    ------ Post added on Aug 10, 2023 at 10:55 PM

    පීසා කඩේට SMS gateway එක හදලා දීල තියෙන්නෙ ලංකාවෙ එකෙක්ද දන්නෙ නෑ

    මම දන්න එකෙක්ගෙ SMS gateway එකක් තියනවා, කස්ටමර්ස්ලාත් ඉන්නවා

    ඌ කරලා තියෙන්නෙ උගේ ගේට්වේ එකට එන request ටික නම්බර් චෙක් කරලා කෙලින්ම ISP ගෙ ගේට්වේ එකට යවනවා. යවන්න ඕන ඩයලොග් එකකට නං ඩයලොග් SMS ගේට්වේ එකට, මොබිටෙල් එකක් නං මොබිටෙල් ගේට්වේ එකට පිටරට නම්බර් එකක් නං වෙන සර්විස් එකකට etc
    ඒකෙන් ඌට ලාබයි මොකද ගේට්වේ එක තියන ප්‍රොවයිඩර්ටම SMS යවද්දි ගාන අඩුයි අනික ඒක ගොඩක් රිලයබල්
    ඔන නං ඌට ඔය නම්බර් සේරම ලොග් කරගන්න පුලුවන්
    dialog lage gateway ekata yawanawa kiyanne machanm u wenama gateway aragena tiyanawada eka eka ISP lata?
    ------ Post added on Aug 10, 2023 at 10:58 PM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    SMS gateway karayongen mokek hari ussanawada danne na.

    I've own one gateway ages ago, still i got some numbers :) and their sms backups.
    ------ Post added on Aug 10, 2023 at 10:55 PM

    dialog lage gateway ekata yawanawa kiyanne machanm u wenama gateway aragena tiyanawada eka eka ISP lata?
    ------ Post added on Aug 10, 2023 at 10:58 PM
    ඔවු
    හැබැයි ඩයලොග් ගේට්වේ එකෙන් යැවුවම හච් වලට ඩිලිවර් වෙන්නෙ නැති අනම් මනම් හුටපට තියනවා
    ඒක නිසා ඌ එලියට API එකක් දීල තියනවා කස්ටමර්ස්ලට යූස් කරන්න
    API එක ඇතුලෙන් නම්බර් එක චෙක් කරලා ඒ නම්බර් එක තියන ISP ගෙ ගේට්වේ එකෙන් SMS එක යවලා දෙනවා. නම්බර් එක තියන ISP ගෙන්ම යවන නිසා උගේ SMS පට්ට රිලයබල්

    SMS යවන්න ඕන කවුරුවත් ඔහොම ගේට්වේ ගොඩක් අරන් මේන්ටේන් කරන එක පාඩුයිනේ අරූගෙ සර්විස් එක ගන්න එක ඊට වඩා. ලාබයි
     
    • Like
    Reactions: SLHodahitha

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලට නෝට් වෙලා තියනවාද දන්නැ. රටේ ප්‍රසිද්ධ පීසා කඩේකට ගිහින් ඕඩ⁣රේ දැම්මෙත්, එදා ඉදන් කවදාවත් නැති තරම් එක එක කඩවලිනුයි ස්කැම් වලිනුයි ප්‍ර⁣මෝෂන් එනවා අත්දැකලා තියනවා. කිසිම කඩේකට නොදි තියං හිටපු නම්බර් පවා පිසා ක⁣ඩේට දුන්නම වදයක් වෙනවා.
    කඩේ වැඩ කරන උන් ඕවා කරන්නේ. කඩෙන් නෙමේ. කඩ වල විතරක් නෙමේ Government universities, private universities, companies වල student affairs, HR වල වැඩ කරන උනුත් ඔය business එක කරනවා.