Ayi උන්ට bike නැද්ද? Pizza එක අල්ල උඩ තියාගෙන දුවගෙන ද එන්නේ ?පිස්සුද යකු.
ඩිලිවරි කරන උන් හති දාගෙන එන්නේ
ඒ තරම් වැඩ උන්ට
Pizzahut Dominos දෙකම unhealthy මචන්Domino's එකනන් අකුලගෙන යයි යන්න.
Pizza hut කන්න එපා යකෝ ඒ පළාතේ අනික් එවුන්ට Pizza කන්න තියන තැනඅපරාදේ අද pizza hut එකක් කන්න හිටියේ ශික්...
