Questions පීසී බිල්ඩ් එකක්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මචන්ලා, අලුතෙන් පීසී එකක් බිල්ඩ් කරන්න බැලුවෙ. මොනාද හොද ශොප්ස් තියෙන්නෙ බන්. මම කලින් මේ ශොප් වලින් පාට්ස් අරන් තියෙනවා.

    1 - නැනෝ ටෙක් - ප්‍රයිස් වැඩි ටිකක්
    2 - ගේමර්ස්ට්‍රීට්

    උබල දන්න ප්‍රයිස් හොද වෙන ශොප් තියෙනම් කියපල්ලා
     
    • Like
    Reactions: kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama motherboard ekai, ups gaththe nanotek eken. 2021 kale gpu henama ganan. mama basic brand-new gpu ekak buykorea eken gaththa.
    mehen gannawa kiyanne godak ganan.
    anith parts okkoma amazon walin gaththe. ram, nvme ssd, used cpu, cooling fans okkoma amazon. e dawas wala mehen gannawata wada pattama labai ratin gena eka.
    but dan custom un tax gahana widiya melo yakekta hoyanna ba, unge document wala thiyena hs code walin neme un tax gahanne wena ewain.
     

    chamee91

    Junior member
  • Nov 4, 2015
    84
    12
    8
    මචන්ලා, අලුතෙන් පීසී එකක් බිල්ඩ් කරන්න බැලුවෙ. මොනාද හොද ශොප්ස් තියෙන්නෙ බන්. මම කලින් මේ ශොප් වලින් පාට්ස් අරන් තියෙනවා.

    1 - නැනෝ ටෙක් - ප්‍රයිස් වැඩි ටිකක්
    2 - ගේමර්ස්ට්‍රීට්

    උබල දන්න ප්‍රයිස් හොද වෙන ශොප් තියෙනම් කියපල්ලා
    Mama Heduwa GAMESTREET eken. un awulak ne
     
    • Like
    Reactions: Scattered123

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Gamestreet Recommended. Proz and Monitor walata awurudu 2kata passeth item to item warranty dunna brand new replacement.

    EGS thattayath hodai. un Ellakiri eketh innawa :P
     
    • Love
    Reactions: Scattered123