Mama Heduwa GAMESTREET eken. un awulak neමචන්ලා, අලුතෙන් පීසී එකක් බිල්ඩ් කරන්න බැලුවෙ. මොනාද හොද ශොප්ස් තියෙන්නෙ බන්. මම කලින් මේ ශොප් වලින් පාට්ස් අරන් තියෙනවා.
1 - නැනෝ ටෙක් - ප්‍රයිස් වැඩි ටිකක්
2 - ගේමර්ස්ට්‍රීට්
උබල දන්න ප්‍රයිස් හොද වෙන ශොප් තියෙනම් කියපල්ලා
Gaming + work thamai mcngaming or work?
ElaMama Heduwa GAMESTREET eken. un awulak ne
Website ekak tiywda mcn?Mn egs eken hduwe ekath awlk na. Meke innwa dial eka

@egs eglobe solutionWebsite ekak tiywda mcn?