පුංචි අපිටත් දැන් Hutch 4G 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අද සිම් එක හම්බුනේ. රෙජිස්ටර්ඩ් පෝස්ට් එකේ. ආපු ගමන් 4G ටෙස්ට් කලාම ලොකු ගානකින් ස්පීඩ් එක පෙන්නුවත් හවස් වෙද්දී අඩුම වුනා. ආයේ දැන් තමා උදේ ගාන පෙන්නන්නේ. hotspot දාලා මැසිමෙන් යන්න බෑ ස්පීඩ් මදි. සැරින් සැරේට හොට් ස්පොට් සිග්නල් ඩ්‍රොප් වෙනවා. ටොරෙන්ට් ඇරෙන්න කොහොමද කියපන් සාමන්යෙන් අනිත් ෆයිල් ෆෝන් එකෙන් ඩව්න්ලෝඩ් කරන්නේ ඩිරෙක්ට්? :rolleyes:


    UjCFP28.png
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මටනම් ඇති බං... Fiber speed එකනම් නෑ.. Mobile network එකකින් එච්චර ද්ව්‍යක් බලාපොරොත්තු වෙන්න බෑනෙ..

    මගෙනම් හැම වෙලේම වගේ speedඑක constant තියෙනවා.

    මේ SIM එක තියෙන phone එකේ.
    AD51FEF8-DE48-4AB4-B790-F111A47450E5.jpeg


    Hotspot වලින් use කරද්දි ටිකක් speed එක අඩු වෙනවා.

    73ABF7BD-624B-4498-97E8-C7C70CEE74A2.jpeg


    හැබැයි USB Cable එකෙන් hotspot lap එකේ use කරද්දි 2MB/s වගේ එනවා. ඒ මදැයි..

    #Torrents2Direct


    Drive access/ torrent direct - https://elakiri.com/threads/google-...gram-use-කරලා-upload-කරගන්න-100-free.1946344/

    Drive Access - https://groups.google.com/forum/#!forum/adlk5/join

    Torrent to Direct group - https://t.me/joinchat/80oZm7Po9PAzZmI1