අද සිම් එක හම්බුනේ. රෙජිස්ටර්ඩ් පෝස්ට් එකේ. ආපු ගමන් 4G ටෙස්ට් කලාම ලොකු ගානකින් ස්පීඩ් එක පෙන්නුවත් හවස් වෙද්දී අඩුම වුනා. ආයේ දැන් තමා උදේ ගාන පෙන්නන්නේ. hotspot දාලා මැසිමෙන් යන්න බෑ ස්පීඩ් මදි. සැරින් සැරේට හොට් ස්පොට් සිග්නල් ඩ්‍රොප් වෙනවා. ටොරෙන්ට් ඇරෙන්න කොහොමද කියපන් සාමන්යෙන් අනිත් ෆයිල් ෆෝන් එකෙන් ඩව්න්ලෝඩ් කරන්නේ ඩිරෙක්ට්?