පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    පරන නැවක, සබ් එකක් ඉල්ල ගන්න බැරි වෙයිද
    එවයේ 100MW+ තියනවනේ ඒවයෙ. කල් යන්නෙ නෑ එතකොට...
    කොහොමත් ගොඩයන්න නම් ඔය වගේ විකල්පෙකට යන්න වෙනවා.
    හුච්චන් කම්පැනිවලට බලාගාර ගහන්න බෑනේ.
     
    • Like
    Reactions: Draco Malfoy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    dan m HBO ekat kiyala thibba nm hari ready vela inna kiyala :rofl:
    දැන් ඔය බලාගාරෙ හදන්න යන පැත්තෙ එහෙම සිනමැටික් 4k වීඩියෝ ටිකක් කරලා තියා ගත්තා නං, HBO එක සීරීස් එක හදන කාලෙ උන්ට විකුනන්න තිබුනා එතකොට before/after scene වලදි කෙලින්ම රියල් ෆුටේජ් එක දාලා කියලා උන්ට මාකට් කරගන්නත් පුලුවනේ නේ
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඕක හදනවාට විරුද්ධ වෙන්න ලෑස්ති උන් මුලින් ඉන්දියාවේ තියෙන ලංකාවට කිට්ටු නයශටික බලාගාර වලට විරුද්ධ වෙන්න. නැත්නම් වෙන්නේ අපිට ඉන්දියාවෙන් විදුලිය ගන්න අවදානම අපේ බෝඩර් එකේම තියාගෙන.
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පරන නැවක, සබ් එකක් ඉල්ල ගන්න බැරි වෙයිද
    එවයේ 100MW+ තියනවනේ ඒවයෙ. කල් යන්නෙ නෑ එතකොට...
    කොහොමත් ගොඩයන්න නම් ඔය වගේ විකල්පෙකට යන්න වෙනවා.
    හුච්චන් කම්පැනිවලට බලාගාර ගහන්න බෑනේ.
    mama hithanne me denne ewa thama old russian/soviet ships, subs wala use karapuwa.
     
    • Like
    Reactions: laka007

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඕක හදන්න ඕනේ නුවර එලිය වගේ රටේ මැද වගේනේ . කොමිස් කුට්ටියට බාල බඩු දාල හැදුවම ආයේ ඉතින් සිංහල ජාතියම වද කරලා දන්නා පුළුවන්...