පුංචි අම්මා පැනලා

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ඊයෙ එයත් ගිහින්
    IMG-20240920-WA0022.jpg
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බලපන් ඉතිං එඩිටකට හරි එකම පොටෝ එකයි තියෙන්නෙ ඔලුවක් ගන්න. ඒකට අනිත් උන්ගෙ ගෑනු. අනුරගෙ ගෑනි දැන් කිරිල්ලවල විදුහලේ ඡන්දය දාන්න ඇති පෝලිමෙ.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒ දවස් වල අයර්ලන්ත කතා කිව්වම ජවිපෙ උන් පුක පොළොවේ ගහගෙන කිව්වා එහෙම එකක් නැහැ කියල. එත් දැන් අනුරගේ පවුලේ උන් ඉන්නේ අයර්ලන්තයේ! මාළිමාව අපි වෙනස් කියන්න ට්‍රයි කලාට උනුත් පොහොට්ටුවේ, යූඇන්පීයේ වගේම දේශපාලනය තමා කරන්නේ.