පුංචි උදව්වක් ඕනේ..
පිටකොටුවේ ඉඳල thurstan college එක ගාවට යාන බස් ගන්න ඕන මොන බස් ද පොඩ්ඩක් දන්න එකෙක් කියල දෙන්නෝ..
පිටකොටුවේ ඉඳල thurstan college එක ගාවට යාන බස් ගන්න ඕන මොන බස් ද පොඩ්ඩක් දන්න එකෙක් කියල දෙන්නෝ..
බොරලුගොඩ මහතා;13985750 said:me thread eken reference ekak ganna puluwanda balanna..
http://www.elakiri.com/forum/showthread.php?t=1458321
pitakotuwa kesbawa bus eka hari kottawa bus eka hari ganin.
120,138
138 බස් එකක නැගල ඇවිත් කැම්පස් එක ලගින් බහින්න ...
154 bus ekath yanawada koheda...hariyatama danne nehe..
pitakutuwa angulana bus eka
138 - මහරගම/කොට්ටාව/හෝමාගම - පිටකොටුව ඔය බස් වල එන්න පුළුවන්