පුංචි කතාවක් 1

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පුංචි කතාවක්

තාත්තා ඊයේ පඩි ගත්තේ නිමල් මාමාගේ ණය තුරුස් ගෙවලා ඉතුරු ඒවායින් අපට කන්න මොනවාහරි ගේන්න හිතාගෙන.ඒත් බාර් එකේදි හම්බවුණු නිමල් මාමා එක්ක පොඩි අඩියක් ගහපු තාත්තා,ආයෙමත් බාර් එකෙන් එළියට ආවේ නිමල් මාමාගෙන්ම ආයෙමත් සල්ලි ටිකක් ණයට අරගෙන.දැන් හැබැයි ණය ටික ගෙවන දවස පහුවෙලා හින්දා ගෙවන්න තියෙන ගාණත් වැඩියි.ඒත් ළමයි ටික බඩගින්නේ හින්දා අතේ තිබ්බ රුපියල් දෙදහෙන් දාහක් ගෙවලා මුළු ගෙදරම සතුටු කරන්න පිට්සා කඩෙන් ලොකු පිට්සා එකක් අරන් ගෙදර ආවා.ගෙදර ආවට පස්සේ රස කර කර පිට්සා කාපු අපි, හෙටත් පිට්සා ඕනි කියලා තාත්තාට කිව්වා.ඒත් මාසයක්ම ජීවත්වෙන්න අතේ තියෙන්නේ රුපියල් දාහයි.ආයෙත් තාත්තා නිමල් මාමා හම්බවෙන්න ගියා.ගෙදර එද්දි අදත් ලොකු පිට්සා එකක් ගේ්න්න හිතාගෙන තමයි ගියේ.ඒත් බාර් එකේදි ආයෙමත් තාත්තට යාළුවෙක් සෙට් වෙලා අතේ තිබ්බ රුපියල් දාහත් ඉවර වුණා.ආයෙමත් නිමල් මාමාගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ල ගත්තා. නැත්නම් පිට්සා ගේන්න බැහැනේ.දැන් තවත් දවසක් ණය ගෙවන දවස පහුවෙලා.ගෙවන්න තියෙන ගාණ වැඩියි.

දැන් මම ඒලෙවල් කරලා ඉවරයි.මට ඕනි බිස්නස් එකක් කරන්න.නිමල් මාමා ළඟට ගියා සල්ලි ටිකක් ණයට ඉල්ලගන්න.එතකොට නිමල් මාමා කිව්වා තාත්තාගෙ ණය ටික ගෙව්වම සල්ලි දෙන්නම් කියලා.තාත්තා ණයවෙලා තියෙන හැටියට ළඟදිම අපේ ගෙදරයි,ඉඩමයි නිමල් මාමාට සින්න වෙනවා.ඒත් දැන් බණින්නවත් තාත්තා ළඟ නැහැ.මට දියුණුවෙන්න ක්‍රමයකුත් නැහැ.පවුල බේරගන්න ක්‍රමයකුත් නැහැ.ගෙදර මිනිස්සුන්ව පාරට ඇදලා දානකම් බලන් ඉන්නත් බැහැ.මගේ වටේම සල්ලිකාර සිංහල මිනිස්සු හිටියත් අපේ පවුල බේරන්න කවුරුත් ඉදිරිපත්වෙන්නෙත් නැහැ. එහෙම වෙනවා කියලා දන්නෙත් නැහැ. මුස්ලිම්,දෙමළ මිනිස්සු කීපදෙනෙක් උදව්වට ආවත් අපේ ජාතිය අපිට පාවාදෙන්නත් බැහැ.ඒගොල්ලො කිව්වෙත් අපේ ණය ටික ගෙවලා දාන්නම්,පස්සේ කොටස් වශයෙන් කැමැති වාරික ගාණකින් ගෙවන්න කියලයි.ඒත් අපිටත් කියලා ජාතික අභිමානයක් තියෙනවා.පාරට වැටුණත් ජාතිය,ආගම පාවාදෙන්න බැහැනේ.මොකද මේ රට හොඳ ඉතිහාසයක් තිබ්බ,බුුදුන් වැඩි පුදබිමක්.මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම අරන් ආපු රටක්. අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා.ඒ නිසා මම තීරණය කළා, මහණවෙන්න.මල්ලිත් මහණ වෙනවා.නංගි නම් හැඩ හින්දා මොකක්හරි රස්සාවක් කරන්නම් කිව්වා.ඒ දවස්වලත් මහත්තුරු වගයක් නංගිව ඉල්ලයි තිබ්බේ.

සංකල්පය - මාලන් විදානපතිරණ
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අනේ නිකන් පළයන් බන් එක එකා ලියපු ගොන් කතා නොදා.

මුන් මේ වගේ බලු කතා ලියන්නෙ සින්හලයන්ටත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාටත් පුළුවන් තරම් අපහාස කරන්න.

Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට පුළුවන් විදියටයි ජීවත් වෙන්න ඕනි මාලන්.. කතාවෙ තාත්තා වැරැද්දක් කරල තියෙන්නෙ..:(
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    අනේ නිකන් පළයන් බන් එක එකා ලියපු ගොන් කතා නොදා.

    මුන් මේ වගේ බලු කතා ලියන්නෙ සින්හලයන්ටත් බෞද්ධ භික්ෂූන්වහන්සේලාටත් පුළුවන් තරම් අපහාස කරන්න.

    මේක සංකේතාත්මක කතාවක්. මතුපිටින් කියවලා තේරුම්ගන්න බැහැ.උදාහරණයක් වශයෙන් තාත්තා බාර් එකේ බොනවා කියපු එකේ අදහස වෙන්නේ නාස්තිය කියන එකයි.පිට්සා ගේනවා කියන එකේ අදහස මහ පරිමාණ අර්ථවත් නැති පුහු දේශපාලන වැඩ කියන එකයි.දැන් ආයෙත් කියවලා බලන්න.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    තමන්ට පුළුවන් විදියටයි ජීවත් වෙන්න ඕනි මාලන්.. කතාවෙ තාත්තා වැරැද්දක් කරල තියෙන්නෙ..:(

    ඒක තමයි. සමහරුන්ට මේක තේරුම්ගන්න අමාරුයි.මේක සංකේතාත්මක කතාවක්.ළමයි = ජනතාව
    තාත්තා = රටේ නායකයා

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේක සංකේතාත්මක කතාවක්. මතුපිටින් කියවලා තේරුම්ගන්න බැහැ.උදාහරණයක් වශයෙන් තාත්තා බාර් එකේ බොනවා කියපු එකේ අදහස වෙන්නේ නාස්තිය කියන එකයි.පිට්සා ගේනවා කියන එකේ අදහස මහ පරිමාණ අර්ථවත් නැති පුහු දේශපාලන වැඩ කියන එකයි.දැන් ආයෙත් කියවලා බලන්න.

    නිකං මෝඩ කතා කියන්න එපා බන්. උඹත් අර ගොන් පරපුරේ එකෙක් වෙන්න ඇති. තමන්ම තමන්ටම කියාගන්නවා මහා බුද්ධිමත්තු කියලා.
     
    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0
    එතකොට අම්මා බලා ගන්නෙත් නිමල් මාමද? අම්ම පරණ නිසා නංගිවත් දීපන් නිමල්ටම :lol:

    Thopi wage ponna puththu mokatada pako?
     
    Last edited:

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    Yati aramuna mokakda kiyala thama hariyata hitha ganna ba..

    යටි අරමුණ

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන,සමගිව එකම වටු කුරුළු රෑනක් සේ දඩයක්කාරයාගෙන් මිදී දැල ඔසවාගෙන ඉගිලී යාමයි. අපේ දේ අගයන, අතීත කාමය නවත්වා,පම්පෝරිය වෙනුවට ජපානය මෙන් වැඩ කරන ජනතාවක් බිහි කරන, ලෝකයට ණය නැති, අපේම ලෙයින් ශක්තිමත් වූ ආර්ථිකයක් ඇති රටක් බිහි කිරීමයි.රටේ ආර්ථිකය නොහදා මිනිසාට අධ්‍යත්මික සුවයක් ගැන බණ දේශනා කිරීම හෝ රට ගැන අභිමානයක් ඇති කිරීම පුහු වැඩකි.බඩගින්නේ ඉන්නා හිඟන්නෙකුට සංස්කෘතිය හෝ බණකින් ඇති ප්‍රතිඵලයක් නැත.ඒ මිථ්‍යාව නැති කරන්නයි ඕනේ.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    එතකොට අම්මා බලා ගන්නෙත් නිමල් මාමද? අම්ම පරණ නිසා නංගිවත් දීපන් නිමල්ටම :lol:

    Thopi wage ponna puththu mokatada pako?

    මේක සංකේතාත්මක කතාවක්.මතුපිට අර්ථයෙන් කියවලා තේරුම් ගන්න බැහැ.ඒක උඩ තියෙන කමෙන්ට්ස්වල කියලා ඇති. මේක මගේ ජීවිතයට සම්බන්ධ ඇත්ත කතාවක් නෙමෙයි. අනික මෙතැන කොතැනවත් අම්මට වෙච්ච දෙයක් ගැන සඳහනක් නැහැ.අම්මා පොඩි කාලෙම නැතිවුණා වෙන්න පුළුවන්.
     
    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0

    මේක සංකේතාත්මක කතාවක්.මතුපිට අර්ථයෙන් කියවලා තේරුම් ගන්න බැහැ.ඒක උඩ තියෙන කමෙන්ට්ස්වල කියලා ඇති. මේක මගේ ජීවිතයට සම්බන්ධ ඇත්ත කතාවක් නෙමෙයි. අනික මෙතැන කොතැනවත් අම්මට වෙච්ච දෙයක් ගැන සඳහනක් නැහැ.අම්මා පොඩි කාලෙම නැතිවුණා වෙන්න පුළුවන්.
    අම්මා පොඩි කාලේ නැති උනා නම් උබේ අප්පා හිකුවේ අම්මාගේ හොල්මනටද ඕයි? :lol:
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    අම්මා පොඩි කාලේ නැති උනා නම් උබේ අප්පා හිකුවේ අම්මාගේ හොල්මනටද ඕයි? :lol:

    අයියෝ. ඔයාගේ සාමාන්‍ය දැනීම බින්දුවයිනේ.අම්මා පොඩි කාලේ නැතිවුණු තාත්තා එක්ක ජීවත්වෙන ළමයි නැද්ද ලංකාවේ.අපිට නම් ඕනැ තරම් හම්බවෙලා තියෙනවා.බොහොම කණගාටුයි
     
    Amicus

    Banned
    Mar 15, 2012
    31
    19
    0

    අයියෝ. ඔයාගේ සාමාන්‍ය දැනීම බින්දුවයිනේ.අම්මා පොඩි කාලේ නැතිවුණු තාත්තා එක්ක ජීවත්වෙන ළමයි නැද්ද ලංකාවේ.අපිට නම් ඕනැ තරම් හම්බවෙලා තියෙනවා.බොහොම කණගාටුයි

    අම්ම පොඩි කාලේ කිව්වෙ අම්මට වයස 5 - 10 දි නෙ? එත කොටත් බඩ වෙලාද ඕයි? පට්ට වේසෙක් නෙ බන් තොගේ අම්මා
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    අම්ම පොඩි කාලේ කිව්වෙ අම්මට වයස 5 - 10 දි නෙ? එත කොටත් බඩ වෙලාද ඕයි? පට්ට වේසෙක් නෙ බන් තොගේ අම්මා

    අනේ මන්දා.පොඩි කාලේ කිව්වේ ළමයි පොඩි කාලේම අම්මා මැරෙන්න ඇති කියලයි.යන්නේ කොහෙද මල්ලෙ පොල්.හැඟිම්බර වෙන්න එපා සහෝදරයා. කවදාහරි කළුගලක හැප්පුණු දවසට තුවාල වෙනකම් දන්නේ නැහැ.ඔළුව ඇතුළේ තියෙන මොළේට පොඩ්ඩක් තට්ටුවක් දාලා බලන්න.
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මේක සංකේතාත්මක කතාවක්. මතුපිටින් කියවලා තේරුම්ගන්න බැහැ.උදාහරණයක් වශයෙන් තාත්තා බාර් එකේ බොනවා කියපු එකේ අදහස වෙන්නේ නාස්තිය කියන එකයි.පිට්සා ගේනවා කියන එකේ අදහස මහ පරිමාණ අර්ථවත් නැති පුහු දේශපාලන වැඩ කියන එකයි.දැන් ආයෙත් කියවලා බලන්න.

    ehenam mona labbatada ban uui malli mahana wenda yanne..ane nikan puka nodi palayan ban
     
    • Like
    Reactions: udinuka

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    තමන්ට පුළුවන් විදියටයි ජීවත් වෙන්න ඕනි මාලන්.. කතාවෙ තාත්තා වැරැද්දක් කරල තියෙන්නෙ..:(

    ඒ වුණාට කට්ටිය මට කියලා තියෙන දේවල් පේනවනේ.