පුංචි කථාවක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එකගයි. .
    සමහර මිනිස්සු මතුපිටින් බලලා හිතනවා මේ පුද්ගලයා දියුනු වුනේ ඒ වයාපාරයෙන්ම කියලා. .
    ගොඩක් වෙලාවට ඒ වයාපාරිකයා තව වයාපාර/ආයෝජන කරනවා. .
    යමෙක් සාර්තක වුනානම්, දියුනුවේ රහස එයයි. .

    මේකටම තව දෙයක් එකතුකලොත්. .
    මී කුනක් විකුනලා සිටුවරයක් වුන කතාව දන්නවා ඇතිනේ. .
    ඕක සරලව ගන්න මිනිහා හිතන්නේ නෑ ඕකේ ගැබුරු අර්තය ගැන. .
    උන් හිතන්නේ මීකුනක් පමනක් විකුනලා සිටුවරයෙක් වුනා කියලා. .

    මන් දැක්කා ප්‍රසිද්ද මිනිස්සු වයාපාරිකයෝ ගොඩකගේ ජීවිත කතා කිරියෙම තියෙනවා. .
    ඒවල ගොඩක් දේවල් හන්ගල තියෙන්නේ උන් කියන්නේ කවදාවත් කරලා ගොඩයන්න බැරි කතා. . "මම මීකුනක් විකුනල සිටුවරයෙක් වුනා" වගේ කතා. .
    බුද්දිමත්ව සිතන එක ඔබට බාරයි. . ගොඩක් අය තමන්ගේ හරි කතාව කියන්නේ නැත්තේ ආදායම් බදු වලට අහුවෙන නිසාත්/ සමහර වයාපාර නීති විරෝදී වයාපාර හෝ සමාජයේ පිලිගැනීමක් නැති වයාපාර නිසාත්. .

    වයාපාරයක් අලුතින් කරන එක සම්බන්දව සමහරුන්ට ලොකු උනන්දුවක් සහ බයක් තියෙනවා. .
    මම අලුත් ත්‍රේඩ් එකකින් පොඩි අදහසක් දෙන්නම්. .