එකගයි. .
සමහර මිනිස්සු මතුපිටින් බලලා හිතනවා මේ පුද්ගලයා දියුනු වුනේ ඒ වයාපාරයෙන්ම කියලා. .
ගොඩක් වෙලාවට ඒ වයාපාරිකයා තව වයාපාර/ආයෝජන කරනවා. .
යමෙක් සාර්තක වුනානම්, දියුනුවේ රහස එයයි. .
මේකටම තව දෙයක් එකතුකලොත්. .
මී කුනක් විකුනලා සිටුවරයක් වුන කතාව දන්නවා ඇතිනේ. .
ඕක සරලව ගන්න මිනිහා හිතන්නේ නෑ ඕකේ ගැබුරු අර්තය ගැන. .
උන් හිතන්නේ මීකුනක් පමනක් විකුනලා සිටුවරයෙක් වුනා කියලා. .
මන් දැක්කා ප්රසිද්ද මිනිස්සු වයාපාරිකයෝ ගොඩකගේ ජීවිත කතා කිරියෙම තියෙනවා. .
ඒවල ගොඩක් දේවල් හන්ගල තියෙන්නේ උන් කියන්නේ කවදාවත් කරලා ගොඩයන්න බැරි කතා. . "මම මීකුනක් විකුනල සිටුවරයෙක් වුනා" වගේ කතා. .
බුද්දිමත්ව සිතන එක ඔබට බාරයි. . ගොඩක් අය තමන්ගේ හරි කතාව කියන්නේ නැත්තේ ආදායම් බදු වලට අහුවෙන නිසාත්/ සමහර වයාපාර නීති විරෝදී වයාපාර හෝ සමාජයේ පිලිගැනීමක් නැති වයාපාර නිසාත්. .
වයාපාරයක් අලුතින් කරන එක සම්බන්දව සමහරුන්ට ලොකු උනන්දුවක් සහ බයක් තියෙනවා. .
මම අලුත් ත්රේඩ් එකකින් පොඩි අදහසක් දෙන්නම්. .