පුංචි කාලෙ හීනෙ...

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පුංචි කාලෙ හීනෙ...

අනේ ඉතින් උඹල මේක කියවල හිනා වෙන්න එපා...

මචෝ... නයිට් රයිඩර් පරණ සීරිස් එක ඩවුන්ලෝඩ් කරන්න හොයල දියල්ලකෝ....
ෆුල් සීරිස් එකම ඔනේ....

සිංහල සබ් ටිකත් තියනව නම් හොඳයි...

පොඩි කාලෙ පට්ට ආසයි බං මේකට....
:yes::yes::yes:

aobHIvb.jpg

iafl1W6.jpg

2OmkYJ5.png

Elzu7l7.gif

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ලොකු උනාම පිකාසෝ වගේ ලොකූ චිත්‍රශිල්පියෙක් වෙනවා..

    දඩස්ස්ස්ස්ස්ස්ස්..

    අම්මාමාමාමාමාමාමාමා..

    රතිංඤාව භයානකයි..
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම ලොකු උනාම පිකාසෝ වගේ ලොකූ චිත්‍රශිල්පියෙක් වෙනවා..

    දඩස්ස්ස්ස්ස්ස්ස්..

    අම්මාමාමාමාමාමාමාමා..

    රතිංඤාව භයානකයි..
    :rofl:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    මම ලොකු උනාම පිකාසෝ වගේ ලොකූ චිත්‍රශිල්පියෙක් වෙනවා..

    දඩස්ස්ස්ස්ස්ස්ස්..

    අම්මාමාමාමාමාමාමාමා..

    රතිංඤාව භයානකයි..

    patta ban
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ලොකු උනාම පිකාසෝ වගේ ලොකූ චිත්‍රශිල්පියෙක් වෙනවා..

    දඩස්ස්ස්ස්ස්ස්ස්..

    අම්මාමාමාමාමාමාමාමා..

    රතිංඤාව භයානකයි..

    :angry::angry::angry::angry:

    මේක බලන්න පට්ට ආසයි බං.. ඒකයි හොයන්නෙ....

    ඒ කාලෙ ගෙදර කට්ටියට නිවුස් බලන්න ඕන නිසා මේක බලන්න බැරි උනොත් රෑට බතුත් නොකා නිදියන්නේ....

    දැං මං මැරි කරලත් අවුරුදු 2ට ළඟයි බං... ඒ උනාට මේකට මාරම ආසයි..

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :angry::angry::angry::angry:

    මේක බලන්න පට්ට ආසයි බං.. ඒකයි හොයන්නෙ....

    ඒ කාලෙ ගෙදර කට්ටියට නිවුස් බලන්න ඕන නිසා මේක බලන්න බැරි උනොත් රෑට බතුත් නොකා නිදියන්නේ....

    දැං මං මැරි කරලත් අවුරුදු 2ට ළඟයි බං... ඒ උනාට මේකට මාරම ආසයි..

    uba thaamath bath kaawe nadda?:baffled:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මම ලොකු උනාම පිකාසෝ වගේ ලොකූ චිත්‍රශිල්පියෙක් වෙනවා..

    දඩස්ස්ස්ස්ස්ස්ස්..

    අම්මාමාමාමාමාමාමාමා..

    රතිංඤාව භයානකයි..

    ;):lol::lol::P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :angry::angry::angry::angry:

    මේක බලන්න පට්ට ආසයි බං.. ඒකයි හොයන්නෙ....

    ඒ කාලෙ ගෙදර කට්ටියට නිවුස් බලන්න ඕන නිසා මේක බලන්න බැරි උනොත් රෑට බතුත් නොකා නිදියන්නේ....

    දැං මං මැරි කරලත් අවුරුදු 2ට ළඟයි බං... ඒ උනාට මේකට මාරම ආසයි..

    :rofl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මම පොඩි කාලේ හිතාන හිටියේ සල්ලි තියේ නම් ජීවිතේ සම්පූර්ණයි කියලා... දැන් තමයි තේරෙන්නෙ මං හිතාගෙන හිටි හැටි හරියටම හරි කියල :s
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම පොඩි කාලේ හිතාන හිටියේ සල්ලි තියේ නම් ජීවිතේ සම්පූර්ණයි කියලා... දැන් තමයි තේරෙන්නෙ මං හිතාගෙන හිටි හැටි හරියටම හරි කියල :s

    :D:D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් බැලුවොත් නම් ඕක එපා වෙනවා බං... :dull:

    එපි 1-2 ලින්ක් එක singhshop:yes: සහොදරය දීල තිබුන.. ඩ්වුන් කරල බලල ඉන්නෝන කොහොමද කියල