අනේ පුළුවන් පින්වතෙක් මට ඩේවිඩ් කැරඩයින් රගපාන පරණ “කුංග් ෆූ“ සීරීස් එක හොයල දීපල්ලා.......අර රූපවාහිනියෙ පෙන්නපු එක....අර සිරසෙ පස්සෙ ගිය කොකටුව නං එපා....
ඔහොම කලින් එකක් දාල ඒ සීරීස් එක (ඒලියස්) ඩීවඪි වලට ගහල ගෙදෙට්ටම ආවා. කවුද දන්නෙ නෑ පින්වතා. කවුරු වුනත් ඌට පින් ඈ!