පුංචි ඡන්දය ගැන මහින්ද දැඩි විශ්වාසයෙන්..😳

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා සිතන බව හිටපු ජනාධිපති පැවසීය.

    පරාජය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

    පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය
    හා
     
    • Like
    Reactions: AEG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Mahinda_Rajapaksa_1652092302012_1652092302168.JPG

    @Casinoboy kiyapan me kalakanni balla heta anidda marenna neda inne
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට නම් පෙන්නේ මේක මාසයක් අදින්න පුළුවන් චාන්ස් එකක් මහිට.
    මුන් චන්ද නම් තියන්නේ නැ . මෙහෙම ආතල් දිදී මාසයක් ආදී. ඊට පස්සේ තව මොකක් හරි අතල් එකක් දෙයි
     
    • Like
    Reactions: Cypress and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @Casinoboy sihala font walin edit danna epa moda ponnayo. dana edit ekak singlish walin dapan. nethnam tho nikan pacha wenawa.
    mata office eke sinhala font install karanna be kiyala mulu kiriyama dannawa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    ඒ මොකෝ? නාමලයා හම්බන්තොට ප්‍රදේශිය සභාවට ඉල්ලනවලුද?
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mun corona ralllak hadala hora chanda dai..light ehema kapala dala....ita passe mun dinum kiyai..
    Ekko sajiyage. Ekath okata puttu Kara gani
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    ඔය නාකි හොර සැඩොලාට මේ සැරේ හොම්බෙන්න යන්න වෙන්නෙ. ඒක නිසා චන්දේ තියෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Cypress and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    සේරටම කලින් ඉතින් චන්දයක් තියන්න එපයි ප්‍රතිපල බලන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් දැන් පොහොට්ටුවයි ගූඇන්පී එකයි සංධානයක් වෙලානෙ චන්දෙ ඉල්ලන්නෙ. ඇරෝසන්ලට එහෙම බැක් ෆයර් වෙලා තියෙන්නෙ ඒකත්. දැන් ඌට කටක් ඇරලා බනින්න එකෙක් නැතුව ඉන්නෙ.

    කොහොමත් ඉස්සරත් පෝට්ටුවයි, ගූඇන්පී එකයි සන්ධානයක් තමයි. වෙනස තියෙන්නෙ ඉස්සර එළිපිට කිව්වෙ නෑ දැන් එළිපිට කියනවා. 🤣🤣

    @erozan @2osama වගේ විලි ලැජ්ජ නැති පඳුරු අස්සෙ, පාලම් යට ජාතක වෙච්ච වේසිගෙ පුත්තු ඒත් මුකුත් නොවුනා වගේ කඩේ යන්නෙ නැද්ද බලපන්.


    ------ Post added on Jan 11, 2023 at 6:53 AM
     
    • Like
    Reactions: Cypress