පුංචි දඹදිව (travel)

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇතුලට ඇවිත් බලමු නේ



    DSC01655.jpg


    DSC01657.jpg


    DSC01659.jpg


    DSC01664.jpg


    DSC01667.jpg


    DSC01668.jpg


    DSC01669.jpg


    DSC01670.jpg


    DSC01672.jpg


    DSC01676.jpg


    DSC01678.jpg


    DSC01679.jpg


    මේ ඉන්දියාවේ නේමේ අපේ ලංකාවේ :)
    මේ පන්සල ගැන දන්න ගිහින් තියෙන අයත් ඇති
    තියෙන්නේ රත්නපුරේ රත්ගග කියන ප්‍රදේශයේ
    ගමන නම් ටිකක් දුෂ්කරයි



    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න
    000204AE.gif

     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    මාත් ගිහින් තියනවා කීප පාරක්ම.සිරිපාද රක්‍ෂිතයට මායිම් වෙලා තියෙන්නේ..මන් ආසම තැන තම පන්සලට පහල තියන ඔය.පොඩ්ඩක් පින්නක් එහෙම තියන කාලෙට අමුතුම සුන්දරත්වයක් තියෙන්නේ.පුදුම නිස්කලංක බවක් තියෙන්නේ...හිතට පුදුම සැනසිල්ලක් දැනෙනවා.ගිහින් දවස් දෙක තුන නතරවෙලා ඉදලා තියනවා.ඒ තරම් ආසයි..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් ඔය ගැන අහලා තිබුනා. ඒත් ෆොටෝ එකක් වත් දැක්කේ අදයි. :)
    ට්‍රිප් එකක් සෙට් කරගෙන යන්න ඕනේ