පුංචි පවුල රත්තරං
ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...

"ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ, හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..
"ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.
'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.
"නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.."
කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු..
"ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."
"ඇයි....? මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...?
ආපු කාරනේ කිව්වනන් ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..
ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..
"ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"
"බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'
"එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."
"අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...
"හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."
මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."
"එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"
"අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."
"එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"
"අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි..
ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල.".
"එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"
"ඒ කිව්වේ මහත්තයෝ....?"
මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...
"ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"
තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...? ඔය මහත්තුරු අහන දේ......?"
එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.
මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"
කියල වැදගත් විදියට ඇහුවලු..
"පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."

මල පැන්න මහත්තය "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට "........."
නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු...
"ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි "............"
තම්යි ඒවට යන්නෙ.."
"මොනව...!!! එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."
"ආ.... ඒකට කොරෝමයක් අපේ ළොකු ළමය ගාව තියෙනව."
"මොකක්ද ඒ ක්‍රමේ ....? අපිටත් කියනවකො බලන්න...."
"මෙහෙමයි මහත්තයෝ...... මන් අකමැති උනත් අපි ඒ වැඩේ කොරන්නේ හිටගෙන...."
"මොනව....!!!! හිටගෙන ..?. ඒත් තමුසෙ කොටයිනේ...".
"ඔව් මහත්තයෝ..... ඒකට පනිට්ටුවත් ඕනෑ..."
"මොකක්....? පනිට්ටුවක්..."
"ඔ..... ඔව්.... මේ යකඩ බාල්දියක්.."
"බාල්දියෙන් කොහොමද ඕයි..... ළමයි හම්බ වෙන එක නවත්තන්නේ....? "
"මම බාල්දියට නැගල .. දෙන්නම හිටගෙන තමයි ඒ වැඩේ කොරන්නේ... මගේ විට හැපිල්ල නතරවෙලා...... කෙඳිරි ගාන කොටම....
ළොකු ළමය කෙළිනව බාල්දියට පයින්.....".
ගම පුරාම ගෙයින් ගෙට ගොහිල්ල, වැඩිහිටියන් දැනුවත් කොරපු පවුල් සෞඛ්‍ය සංවිධානේ කාන්ඩේ ගොඩ උනාලු මාතුපාල ලයි ගෙදෙට්ට,. ආගන්තුක සත්කාර වලින් අඩුවක් නැති අපේ රටේ අනෙක් ගෙවල් වල වගේම ඉතාමත්ම ඉහලින් පිලිගත්තලු, මේ කලසන් ඇඳපු මහත්තුරු දෙන්නව... මේ ගෙදර අනෙක් ගෙවල් වල වගේ, බව්වො පැටව් වගේ ළමයි නැති බවත් මහත්තයලට තේරූනාලු...

"ඕං ළොකු ළමයෝ... මේ මහත්තුරුන්ට බොන්න මොකවත්.." කියල මහත්තුරුත් එක්ක මාතුපාල දොඩමලු උනාලු.... දැන් මහත්තුරුන්ටත් ඕනේ, හාමිනෙත් මේ වැඩ සටහනට සම්බන්ද කොර ගන්නලු..
"ආ මේන්.... මන් රනවරා ටිකක් ගෙනාව... ඔය හකුරු කෑල්ලකුත් එක්ක මහතුරුන්ට දෙන්න..." කියාගෙන පිවිතුරු සිරුරකින් හා සුන්දර සිනාවකින් මුව සරසාගත් රන් වන් පාට ළොකු ළමය ආවලු පිලිකන්නට.

'ඔහේගේ ළොකු දුව සෑහෙන උසයිනේ..." කිව්වම්, ළොකු ළමය ඇඟෙන් බාගයක් සාලේ කෑල්ලට දාලා, උළුවස්ස බදාගෙන කලසන් මහත්තුරු දෙන්න දිහායි, මාතුපාල දිහයි නෙත් අගින් බල බල මහපටගිල්ල්ලෙ නියපොත්තෙන් ගොම මැටි අයින් කරනවලු.
"නෑ මහත්තයෝ..... ඒ අපේ හාමිනේ.."
කියල ලැජ්ජාවට අමුඩ ලේන්සුවේ කොනක් කාපු මාතුපාල හරි ආඩම්බරෙන් කිව්වලු.."ආ ...... ඇත්තද....? අපි හිතුවේ ඒ ඔහේගේ ළොකු දුව කියල... හමිනේ ඔහේට් වඩා උසයිනේ..."
"ඇයි....? මහත්තයලට ඒක ප්‍රශ්නයක්ද...?
ආපු කාරනේ කිව්වනන් ..". මහත්තයල එන්නෙ තැඹිලී පැලේ කන්නෙයි කියල හිතපු මාතුපාල නුරුස්නා ස්වරයෙන් කිව්වලු..ගැමියට කෙන්ති ගියපු බව තෙරුන හින්ද මහත්තුරු කිව්වලු.. "අපි එහෙනම් කෙලිනම අපි ආපූ කාරනේට බහිමු...... මෙන්න මේකයි.... අපි ආවේ පවුල් සෞඛ්‍ය සංවිධානෙන්.. අපි අහන ප්‍රශ්නවල උත්තර දෙන්නකෝ ඒ ඇති.." .කියල..
"ඔහේල බැඳල කොච්චර කල් වෙනවද...?"
"බැඳල.....? මොන බැඳිල්ලක්ද මහත්තයෝ..... මුන්ගේ අප්පච්චිලාට මේකිව දෙන්න විදියක් නැතුව ඉන්න කොට, මන් කැන්දන් ආවා.. මයේ හිතේ...... කන්න දහ පහළොවකට විතර කළින්.'
"එහෙමද...? එතකොට ඔහේලට ළමයි ඉන්නවද..?..."
"අපෝයි ඔව් ඔය ඉන්නේ... හින්නි එකෝ.... බට්ටියෝ... මේන් මේහාට වරෙල්ල ඩිංගකට.." කීව්ව විතරයිලු මාතුපාලගේ මූන ගෑවීලාවත් නැති ළස්සන පැටික්කියෙකුයි, පැටියෙකුයි ආවලු කඩාගෙන...
"හා හා...... ළමයිට කතාකොරන්න එපා.... මේක මේ වැඩිහිටි අය කොරන කතාවක්නේ."
මුන් දෙන්න කඩාගෙන ආවේ වහන් වෙලා ඔක්කොම අහගෙන හිටපු නිසා බව දැනගත් මාතුපාල..."ආ ආවද....?.උඹල පලයල්ල.... ගොහින් සෙල්ලන් කොරහල්ල.... මේ පැත්තෙවත් ඉන්න එපා.. ඉතින් කිව්වම අහල.... පලයල්ල....."
"එතකොට..... ඔහේලට ඉන්නේ මේ ළමයි දෙන්න විතරද..?"
"අනේ ඔව් මහත්තයෝ..... ඔයි තමයි මයෙ ඇස් දෙක.."
"එතකොට තවත් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවද...?"
"අනේ නෑ මහත්තයෝ..... මන් නම් මනාපයි..
ඒත් අපේ ළොකු ළමය කැමති නෑ නෙව ඇඟ පත වැහැරෙනවයි කියල."."එතකොට... ම්....... ඔහේලා දෙන්න තවමත් එකතු වෙනවද..?"
"ඒ කිව්වේ මහත්තයෝ....?"
මහත්තයල අහන්නේ මොකක්ද කියල තේරුන ළොකු ළමය අතේ නියපොතුවලින් උළුවස්සත් හූරන්න පටන් ගත්තලු...
"ඒ කියන්නේ......... ඔහේල සංසර්ගයේ යෙදෙනවද...?"
තව දුරටත් සිනාව තද කරගෙන ඉන්න බැරිම තැන ළොකු ළමයට හිනා ගියාලු... "ඇයි වදේ ඔහේට තේරෙන්නේ නැ,,,...? ඔය මහත්තුරු අහන දේ......?"
එනපොට හොඳ නැති බව තේරුම් ගිය මාතුපාල.. "මට තේරෙන්නේ නෑ .... මන් මහත්තුරුන්ගෙන්ම අහගන්නම්...... උඹ පලයන් යන්න ගේ ඇතුලට..." කියල උළුවස්ස කකා හිටපු ළොකු ළමය එලවල දැම්මලු.
මාතුපාලට කේන්ති ගිය බව දැනගත්ත මහත්තුරු ඉතාම ගෞරවයෙන් , "මේකයි ළොකු උන්නැහේ ඔහේ නොනත් එක්ක නිදාගන්නවයි.. ..?"
කියල වැදගත් විදියට ඇහුවලු.."පිස්සුද මහත්තයෝ.... එයා ළමයි එක්ක ගේ ඇතුලේ නිදාගන්නව.... මම නිදාගනේ මේ පිලේ තියෙන ලණු ඇඳේ..."

මල පැන්න මහත්තය "ඒ මළදානයක් නෙමේ ඕයි මේ අහන්නේ තමුසේ ගෑනිට "........."
නැද්ද ඕයි...?." කියල ශුද්ද හින්ගලෙන්ම ඇදල ඇරියලු..."ඉතින් මහත්තයෝ..... ඔහොම අහන්න එපැයි.. මොකෝ නැත්තේ.... එයා අකමැති උනත්, ....කිල්ලට අහු උන දවස් ඇර.... හැමදාම නිදාගන්න කළින් හරි හේනට යන්න කළින් හරි "............"
තම්යි ඒවට යන්නෙ..""මොනව...!!! එතකොට කොහොමද තමුසෙලට.. මේ ළමයි දෙන්නෙක් විතරක් ඉන්නේ.."