පුංචි ප්රශ්නයක්
I have originally posted this on "The Last Row" (http://www.thelastrow.net)
Original Post: http://www.thelastrow.net/2011/05/පුංචි-ප්රශ්නයක්/
මෙන්න මේකයි ප්රශ්නෙ. හිතන්න, ඔයා මහා කුණාටු රෑක කැලයක් මැද්දේ තියන පාලු පාරක ඔයාගේ වාහනේ අරගෙන යනවා. මග දිගටම වහිනවා. ටික දුරක් යනකොට ඔයා දකිනවා පාරේ කොනක තියන බස් නැවතුම් පොලක්. එතන තුන් දෙනෙක් ඉන්නවා බස් එකක් එනකන් බලාගෙන.
එක්කෙනෙක් වයසක ආච්චි කෙනෙක්. එයා මරණාසන්න තරමට ලෙඩ වෙලයි ඉන්නෙ. ඉක්මනට ඉස්පිරිතාලෙකට එක්කන් ගියොත් එයාගේ ජිවිතේ බේරගන්න පුළුවන්.
දෙවෙනියා ඔයාගේ හොඳම යාලුවෙක්. එයා එක පාරක් ඔයාගේ ජීවිතය පවා බේරපු ඔයාගේ අතිජාත මිත්රයෙක්. මේ වෙලාවේ එයාව මග ඇරලා යන්නත් බැහැ.
තුන්වෙනියා ඔයා ජීවිත කාලේ පුරාම හීන බලපු ඔයාගේ ආත්මීය සහකරු/සහකාරිය. මේ වතාවේ එයාව මග අරුනොත් ඔයාට ආයේ එයාව ලැබෙන්නෙ නෑ. එහෙම වුනොත් ඔයාගේ මුළු අනාගතේම ඉවරයි.
ප්රශ්නෙ තමයි, ඔයා කාවද තෝරාගන්නේ ඔයා එක්ක යන්න….? මතක තියාගන්න, ඔයාගේ වාහනේ යන්න පුළුවන් රියදුරාට අමතරව තව එක්කෙනෙක්ට විතරයි.
ප.ලි. මේක උසස් රැකියාවකට බඳවාගන්න තිබුන සම්මුඛ පරීක්ෂණයකට අහපු ප්රශ්නයක් ලු. මට මේකේ ඉංග්රීසි වර්ෂන් එක මේල් එකකින් ආවෙ. ඒ නිසා උත්තරේ දන්න අය ගොඩක් ඇති. ඒ අය නොදන්න කට්ටියට ටිකක් උත්සහ කරන්න ඉඩ දෙනවා නම් වටිනවා.

: