පුංචි ප්‍රශ්නයක්

Samanalii

Member
Sep 4, 2012
152
9
0
පුංචි ප්‍රශ්නයක්

I have originally posted this on "The Last Row" (http://www.thelastrow.net)

Original Post: http://www.thelastrow.net/2011/05/පුංචි-ප්‍රශ්නයක්/

මෙන්න මේකයි ප්‍රශ්නෙ. හිතන්න, ඔයා මහා කුණාටු රෑක කැලයක් මැද්දේ තියන පාලු පාරක ඔයාගේ වාහනේ අරගෙන යනවා. මග දිගටම වහිනවා. ටික දුරක් යනකොට ඔයා දකිනවා පාරේ කොනක තියන බස් නැවතුම් පොලක්. එතන තුන් දෙනෙක් ඉන්නවා බස් එකක් එනකන් බලාගෙන.

එක්කෙනෙක් වයසක ආච්චි කෙනෙක්. එයා මරණාසන්න තරමට ලෙඩ වෙලයි ඉන්නෙ. ඉක්මනට ඉස්පිරිතාලෙකට එක්කන් ගියොත් එයාගේ ජිවිතේ බේරගන්න පුළුවන්.

දෙවෙනියා ඔයාගේ හොඳම යාලුවෙක්. එයා එක පාරක් ඔයාගේ ජීවිතය පවා බේරපු ඔයාගේ අතිජාත මිත්‍රයෙක්. මේ වෙලාවේ එයාව මග ඇරලා යන්නත් බැහැ.

තුන්වෙනියා ඔයා ජීවිත කාලේ පුරාම හීන බලපු ඔයාගේ ආත්මීය සහකරු/සහකාරිය. මේ වතාවේ එයාව මග අරුනොත් ඔයාට ආයේ එයාව ලැබෙන්නෙ නෑ. එහෙම වුනොත් ඔයාගේ මුළු අනාගතේම ඉවරයි.

ප්‍රශ්නෙ තමයි, ඔයා කාවද තෝරාගන්නේ ඔයා එක්ක යන්න….? මතක තියාගන්න, ඔයාගේ වාහනේ යන්න පුළුවන් රියදුරාට අමතරව තව එක්කෙනෙක්ට විතරයි.

ප.ලි. මේක උසස් රැකියාවකට බඳවාගන්න තිබුන සම්මුඛ පරීක්ෂණයකට අහපු ප්‍රශ්නයක් ලු. මට මේකේ ඉංග්‍රීසි වර්ෂන් එක මේල් එකකින් ආවෙ. ඒ නිසා උත්තරේ දන්න අය ගොඩක් ඇති. ඒ අය නොදන්න කට්ටියට ටිකක් උත්සහ කරන්න ඉඩ දෙනවා නම් වටිනවා.
 
  • Like
Reactions: ~Titi~

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාලුවට වාහනය දෙනවා ආච්චිවත් ඉස්පිරිතාලෙට දා ගෙන යන්න කියලා
    කෙල්ලත් එක්ක චැට් එකක් දා ගෙන පයින් එනවා
    පසු:
    ඔන්න ඔහොම තිබුනා කොහෙද මන්දා
     
    Samanalii

    Member
    Sep 4, 2012
    152
    9
    0
    යාලුවට වාහනය දෙනවා ආච්චිවත් ඉස්පිරිතාලෙට දා ගෙන යන්න කියලා
    කෙල්ලත් එක්ක චැට් එකක් දා ගෙන පයින් එනවා
    පසු:
    ඔන්න ඔහොම තිබුනා කොහෙද මන්දා

    මදැයි ඉඳල ඉඳල ප්‍රශ්නයක් දැම්ම :D :
     
    waima

    Well-known member
  • 11.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතින් මොකක්ද එ උත්තරයෙ තියෙන වැරද්ද:P
    උත්තරේ දන්න අය ගොඩක් ඇති. ඒ අය නොදන්න කට්ටියට ටිකක් උත්සහ කරන්න ඉඩ දෙනවා නම් වටිනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාලුවට වාහනය දෙනවා ආච්චිවත් ඉස්පිරිතාලෙට දා ගෙන යන්න කියලා
    කෙල්ලත් එක්ක චැට් එකක් දා ගෙන පයින් එනවා
    පසු:
    ඔන්න ඔහොම තිබුනා කොහෙද මන්දා

    ඔය කොලේ ඉතිං උදේ පාන්දරම..
    බලහන් ඉතිං ඌ මහන්සියෙන් දාපු Thread එක එහෙම්පිටින්ම කෑවා නෙ :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උත්තරේ දන්න අය ගොඩක් ඇති. ඒ අය නොදන්න කට්ටියට ටිකක් උත්සහ කරන්න ඉඩ දෙනවා නම් වටිනවා.
    :dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යාලුවට වාහනය දෙනවා ආච්චිවත් ඉස්පිරිතාලෙට දා ගෙන යන්න කියලා
    කෙල්ලත් එක්ක චැට් එකක් දා ගෙන පයින් එනවා
    පසු:
    ඔන්න ඔහොම තිබුනා කොහෙද මන්දා

    :yes::yes::P:rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යාලුවට වාහනය දෙනවා ආච්චිවත් ඉස්පිරිතාලෙට දා ගෙන යන්න කියලා
    කෙල්ලත් එක්ක චැට් එකක් දා ගෙන පයින් එනවා
    පසු:
    ඔන්න ඔහොම තිබුනා කොහෙද මන්දා

    මොනවද බන් කරන්නේ....:oo::oo::oo:ත්‍රෙඩ් එක දාපු ආතල් එක ගන්නවත් දීලා නෑනේ....:frown::frown::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනවද බන් කරන්නේ....:oo::oo::oo:ත්‍රෙඩ් එක දාපු ආතල් එක ගන්නවත් දීලා නෑනේ....:frown::frown::frown:
    2.gif
    අනෙ සහොඔඔඔඔඔ අප් ආයෙත් ත්‍රෙඩ් එක දාන්න කියමු යටින් දාන්න කියමු උත්තර දන්න අය බම්ප් කියලා දාලා යන්න කියලා:P:rofl:
    ;)කෙල්ල මාරු