පුලුවන්...
එත් උබව මතුවෙන රටෙන් වීසා නෑ කියලා අපහු එවයි...
උබ ඔය අදහස කලින් ගෙනාවනම් මිනිස්සුන්ට ප්ලේන් නැව් හද්න්නේ නැතිව ඉන්න තිබුනා...
ඔය විදියට පොලව යටින් පාරවල් හාරලා රටවල් වලට යන්න තිබුනා...
ඒත් ඔහොම හැමතැනම හෑරුවහම මගදි පාරවල් වරදීයිද මන්දා...