පුංචි පැටවුන්ගෙ ඇස් පාදමු...

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්
    අද දිනද පාසලට ගියෙමි..
    ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
    අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
    11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
    ඔවුන් වී වේලීමට ගොසිනි.
    ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
    ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
    ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
    ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.

    ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
    මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
    ඔබට ජය.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    පොත් වලින් දායක වෙන්න බැරි උන අය කීපදෙනෙක්ම මේ වැඩේ සාර්ථක කරගන්න කියල මුදලිනුත් දායක උනා .අපි මුලින්ම සල්ලි බාරගන්නේ නෑ කියන මතේ හිටියත්, කියවන පොතුත් එක්කම,අභ්‍යාස පොත් සහ පාසැල් උපකරණත් බෙදල දුන්නොත් හොදයි කියන අදහස නිසාත්, අපි මුදලුත් බාරගත්ත.ඒ අයට ඒ පරිත්‍යාග කල මුදලට අදාලව, ගනිපු පොත්/උපකරණ වල රිසිට්/බිල් පත් ඒ දේවල් මිලදී ගත්තම අපි ඒ අයට ලැබෙන්න සලස්වනවා.
    ඒ වගේම මුදලින් දායකත්වය දක්වලු අයගේ නම් මෙතනම අපි දාන්නත් බලාපොරොත්තු වෙනවා.
    මුදලින් වගේම,පොත් වලින්,අධ්‍යාපන උපකරණ වලින්, අපිට සහයෝගය දක්වන හැමෝටමත්,
    මේ වැඩේදී මටත් වඩා උනන්දු වෙන අපේ සෙට් එකටත්(උබලගේ නම් දාන්නෙ නෑ,අත රිදෙනවා ටයිප් කරලා :D ), හැමදේම සම්බන්දිකරණය කරණ repost buwa සහෝදරයාටත්,ඉතාලියේ ඉදන් වැඩේට උපරිම සහයෝගය දක්වන 'සොහොන' සහෝදරයත්, richlife,otherguy,ashanj වගේ වැඩේට උදව්කරන හැම සමාජිකයන්ටම ගොඩක් ස්තුතිය්.
    හැමෝටම ගොඩක් පින්.. :yes::yes::yes::yes::yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;19907300 said:

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්
    අද දිනද පාසලට ගියෙමි..
    ළමුන් ටික දෙනෙක් පමණක් දුෂ්කර ජිවිතයක් ගත කරයි.
    අන් සියල්ලෝම ඉතා දුෂ්කර ජිවිත ගත කරයි.
    11 වසර පිරිමි සිසුන් දින තුනක් තිස්සේ පාසල් පැමිණ නැත.
    ඔවුන් වී වේලීමට ගොසිනි.
    ඉගෙනීම අපිට මුළු ජීවිතය වෙනස් කරන්නක් උවාට,එක කන්නයක වී වේලීමට පරක්කු වීම ඔවුන්ගේ මුළු ජීවිතය වෙනස කරයි.
    ඔවුන් කෙරෙන් ඉගෙනීම පිළිබද ආශාව ඉවත්ව යාමට හේතු දහසක් නොව දස දහසක් ඇත.
    ඒ පුංචි සිත් වලට ඉගෙනීමට යම් ආශාවක්, අධිෂ්ටානයක්, උපකාරයක් ලබා දීමට හැකි වේ නම් එය අනාගතයේදී ඔවුන් මත තීරණය වන ජිවිත ගණනාවක සෞභාග්‍යයට හේතු වනු ඇත.
    ඔබට හා මට ලෝකයක් වෙනස් කල නොහැකි වුවත්, ජිවිතයක් වෙනස් කිරීමට, ජිවිතයක් ජිවත් කරවීමට අගනා අවස්ථාවක් උදාවී ඇත.

    ඉතින් අපි ඔවුනට ජිවිතයක් දීමට කැපවී සිටිමු.
    මේ ඔබගේ උපකාරය ඔවුනට අත්‍යාවශ්‍ය වෙලාවයි.
    ඔබට ජය.
    :shocked::yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙ වගෙ එවත් එවන අය ඉන්නවනෙ...

    reputation_neg.gif
    පුංචි පැටවුන්ගෙ ඇස්... 03-25-2016 12:07 AM books epa. sigaa packets tikak dipankooo.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙ වගෙ එවත් එවන අය ඉන්නවනෙ...

    reputation_neg.gif
    පුංචි පැටවුන්ගෙ ඇස්... 03-25-2016 12:07 AM books epa. sigaa packets tikak dipankooo.

    එක්කො ඔහොම ඩයලුත් ඉඳල හිටල හරි ඉන්න එක හොඳයි බං...:rofl:

    හදන්නම බැරි අල ඩයල් සෙට් ඉන්නව බං මේක අස්සේ.. මතකනේ ස්ප්‍රෙඩ් ශීට් එකටත් ෂොට් එක දීල තිබුණා...:oo:
    රෙප් දෙන්න බෑලු..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    එක්කො ඔහොම ඩයලුත් ඉඳල හිටල හරි ඉන්න එක හොඳයි බං...:rofl:

    හදන්නම බැරි අල ඩයල් සෙට් ඉන්නව බං මේක අස්සේ.. මතකනේ ස්ප්‍රෙඩ් ශීට් එකටත් ෂොට් එක දීල තිබුණා...:oo:
    රෙප් දෙන්න බෑලු..
    :frown::frown::frown:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුංචි පැටවුන්ගෙ ඇස්... 03-25-2016 09:39 PM api A/L karanne. books wadak naa ooyi. Siga nam ok.

    ඉක්මනට බෙහෙත් ගනින් ගොතයෝ ! ඉක්මනට
     
    • Like
    Reactions: richlife