පුංචි පැටවුන්ගෙ ඇස් පාදමු...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ දැන් ටිකකට කලින් තමයි සාතන් තුමාගෙන් කෝල් එකක් ආවේ විස්තරේ කියලා...:yes:
    පටන් ගත්ත වැඩේ බොහොම සාර්ථකව ලස්සනට ඉවර කර ගන්න ප්‍රාර්ථනා කරනවා..
    ඒ වගේම හැමෝම ලොකු පිනක් කර ගන්නයි හදන්නේ..

    අපිට ත්‍රෙඩ් එක මග ඇරුණත්, අපිව මග නොහැර වෙලාවට කෝල් එක් දීල දැනුවත් කරපු සාතන්ට වගේම, මේ වෙනුවෙන් කැප වෙන හැමෝටම ගොඩක් පිං....:love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්‍රාථමික විද්‍යාලය

    1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා...

    1 ඉදලා 6 වෙනකල් 96යි...

    ඉස්කෝලේ ෆොටෝස් ටිකක්..

    Xpu90Vj.jpg

    9irKBwv.jpg

    MbSkfak.jpg

    Qc04MTg.jpg

    xTpBt9Q.jpg

    6sxP70w.jpg

    cnv0IFm.jpg

    nXApmv0.jpg

    2Hec0kl.jpg

    wLVRHNm.jpg

    තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්.

    තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න.

    එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කොහටද දෙන්නෙ