පුංචි පුතේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව "අමණ අගය"
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාලකන්නි යුද්දෙක ගිනිදැල් නිවිල රස්නේ අඩු වෙන්නත් කලින් කව්ද හිතුවෙ මෙහෙම වෙයි කියල? ගොඩක් අය වෙනසක් හෙව්ව. ඒ වෙනස ගෙනෙන්න උරදීපු අයත් එක්ක එන මේ අනතුර ගැන ගොඩක් අය හිතුවේ නෑ... දැන් ඉතින් ආයෙත් රටම සදා වලේ....
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    7mrUEp9.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිත් ඉස්සර ඔහොමනෙ බන්. හැමදාම පෝලිමේ බෑග් එක ඇරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඕලෙවල් එලේවල් කරද්දී ශිෂ්‍ය නායකයෝ වෙලා බෑග් චෙක් කළා. හැමෝ ගැනම සැකෙන් බැලුවේ. අනේ මන්ද මේ නපුන්සක රැල එකතු වෙලා ආයිත් රට ඒ තත්වෙට පත් කළා. මේවා දකිද්දී කොයි තරම් දුකක් දැනෙනවද?:(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපිත් ඉස්සර ඔහොමනෙ බන්. හැමදාම පෝලිමේ බෑග් එක ඇරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඕලෙවල් එලේවල් කරද්දී ශිෂ්‍ය නායකයෝ වෙලා බෑග් චෙක් කළා. හැමෝ ගැනම සැකෙන් බැලුවේ. අනේ මන්ද මේ නපුන්සක රැල එකතු වෙලා ආයිත් රට ඒ තත්වෙට පත් කළා. මේවා දකිද්දී කොයි තරම් දුකක් දැනෙනවද?:(

    දැන් පොඩි උන්ටත් එකම දායද කරන්න යන්නේ...කාලකන්නි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    කවියක් ලියවුණා,

    :no::no::no::no::no:
    දේදුන්නක පාට ගාපු
    ලස්සන මල් හීන දැකපු
    මුඩුම රජුන් එළිදක්වපු
    නාටකයකි බින්න බැහැපු​





    ඒ.... ෆොන්ස්.....
    අනුන්ගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරන්න ගිහින් උඹට හත්පොලේ ගූ ගියපු එකටත් කවියක් ලියපන්කෝ............:lol::lol::lol:





    http://www.elakiri.com/forum/showthread.php?t=1891287&page=19