පුංචි බයික් හෙල්ප්
මට කියන්න පුළුවන්ද සුපර් කබ් වල වගේ කකුල අඩුවෙන් නමලා වාඩිවෙන්න පුළුවන් ක්ලච් බයික් එකක් 100 cc වලට වැඩි(ඔවු ඹව් බයික් පුරැදු වෙන්න තමා මගේ එක කකුලක් ඔපරේෂන් කරලා උකුල් ඇටේ ලගින් එක් නවලා බයික් එකට නගින්න අමාරැයි ඒකයි) ඔටෝමැටික් ස්කුටර් දැම්මොත් පොඩි ක්ලච් බයික් වත් පදින්න බෑ