පුංචි බවුසර්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ජොලි පෙට්ටි අයියල මොන ටෝක් දුන්නත් ෆුවල් කෝටා එකක් දීල උන්ගෙ තෙල් බිස්නස් එක නැවැත්තුවා විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පෝලිමේ ඉඳලා හරි පෙට්‍රල් ටිකක් ගන්න පුළුවන් උනා ... ඒකට නම් ක්‍රෙඩිට් එක දෙන්න ඕන පරක්කු වෙලා හරි කරපු එකට .... 🙏🙏
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    ඔව් පාක් වල ඉන්න කාලකන්නි කාඩ ත්‍රීවිල් පක්කු වදවෙලාම යන්න ඕන 😎 ( uber , pickme ත්‍රීවිල් දුවන මහත්වරුන් සදහා මෙය අදාල නොවේ )
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    තාම එකතු කරනව බන් උන්. ඊයෙත් එකෙක් ඇවිත් ප්ලාස්ටික් බැරල් දෙකක් අරන් ගියා. මන් ඉද්දි. 🤐🤐🤐
     
    • Like
    Reactions: AEG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හයර් යන්න නම් මිනිස්සුන්ට සල්ලි නෑ පුලුවන් තරම් මිනිස්සු පයින් යන්න හුරු වෙලා ලග දුරවල් එහෙම. මුං නම් මේ විකුනන්න හොයන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    බැරල් හිඟයක් නෑනේ ඉතිම්
    තෙල් සීන් එක නිසා බැරල් මිල ගිය විදිය දැක්කෙ නැදද? 😂😂😂බැරල් අරන් යන්නෙ තෙල් පුරවන්න. මන් ඊයෙ ඇහුව ලීටර් 20 අයින් කරන බැරල් එකක් රුපියල් 3500 යි. 😂😂
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඔව් පාක් වල ඉන්න කාලකන්නි කාඩ ත්‍රීවිල් පක්කු වදවෙලාම යන්න ඕන 😎 ( uber , pickme ත්‍රීවිල් දුවන මහත්වරුන් සදහා මෙය අදාල නොවේ )
    ඒ කාලෙ ගිඋඑ නෑ වගේ මහත්තුරුන්ගේ ඒවයේ..
    දවස් 3 ක් පෝලිමේ සර් මේ ගනටනම් බෑ කියලා අහගෙන නෑ වගේ මහත්තුරුන්ගෙන්...😜😜
    මමනම් පික්මී නැවැත්තුවා ඌබර් වලට වඩා 20-30% මිල වැඩිකලා අවලම්මු...🤬😡😡
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    තාම එකතු කරනව බන් උන්. ඊයෙත් එකෙක් ඇවිත් ප්ලාස්ටික් බැරල් දෙකක් අරන් ගියා. මන් ඉද්දි. 🤐🤐🤐
    ehema dena shed unge permit eka ban karanna ona bn
     
    • Like
    Reactions: pathaleiretta

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    මම අද තෙල් ගහන්න ගියා ශෙඩ් එකට. බයික් පෝලිමේ හිටියෙ. මට ඉස්සරහින් හිටපු පොර කියනව QR ආපු දවසට කලින් දවසෙ පොර පානදුර ශෙඩ් 3 කින් එකම දවසෙ ත්‍රීවීල් එකට තෙල් ගහල ඒ ටික ඇදල. පොර හැමදාම යන එන ගමන් පෝලිමේ ඉදල තෙල් ගහ ගහ අදිනවලු දවසට දෙතුන් පාරක්. බලද්දි ඌ හයර් දුවන එකෙකුත් නෙමෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    තෙල් සීන් එක නිසා බැරල් මිල ගිය විදිය දැක්කෙ නැදද? 😂😂😂බැරල් අරන් යන්නෙ තෙල් පුරවන්න. මන් ඊයෙ ඇහුව ලීටර් 20 අයින් කරන බැරල් එකක් රුපියල් 3500 යි. 😂😂

    එහෙම ශෙඩ් වලට තෙල් එවන priority එක අඩු කරනවලු. බව්සර් ලෝඩ් ගියාට වාහන ඇවිත් නෑ කියන්නෙ ශෙඩ් එකේ තෙල් ඉතුරු වෙන්න එපැයි :yes:
     
    • Like
    Reactions: pathaleiretta

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    3000x 5=15000 යි සතියට මාසෙට 60000 මුන්ට තාමත් ලාබයි වික්කත් .එත් මේකෙන් අනෙක් උන්ට ගහගන්න පුළුවන් හින්ද වැඩි ගානට වික්ක මාකට් එකත් ඉවරයි හොද වැඩේ ඕකුන්ට (මගෙත් විල් එකක් තියෙනවා මේ චන්ඩිත් එක්ක මාර කට්ටක් කෑවේ තෙල් ටිකක් ගහගන්න මටනම් 5l හොදටම ඇති සතියට හයර් දුවන්නේ නැති හින්ද එක වෙලාවකට පව් කියලත් හිතෙනවා එත් බහුතරය චන්ඩි පාට් එකෙන්ම තමයි තෙල් ගැහුවේ අන්තිම කෑම වේල වගේ ඉතා සුළුතරයක් මේකට නැති හින්ද ඒ අය ටිපර් වීමෙන් වලකින්න )

    මම අද තෙල් ගහන්න ගියා ශෙඩ් එකට. බයික් පෝලිමේ හිටියෙ. මට ඉස්සරහින් හිටපු පොර කියනව QR ආපු දවසට කලින් දවසෙ පොර පානදුර ශෙඩ් 3 කින් එකම දවසෙ ත්‍රීවීල් එකට තෙල් ගහල ඒ ටික ඇදල. පොර හැමදාම යන එන ගමන් පෝලිමේ ඉදල තෙල් ගහ ගහ අදිනවලු දවසට දෙතුන් පාරක්. බලද්දි ඌ හයර් දුවන එකෙකුත් නෙමෙයි.
    මේක ඇත්ත,හෝමාගම ත් එහෙමයි ඒ දවස්වල තෙල් ආව ගොඩක් 13600 ඒවා .තෙල් ගැහුවා මාරුවෙන් මාරුවට 3-4 විතර QR එක නැති හන්ද
    ------ Post added on Aug 3, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: Dexter011

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    QR එන්න කලින් අපේ ටවුන් එකේ වීල් පාක් දෙක තුනේම එක වීල් එකක් නෑ. දැන් අයියලා ටික ඉන්නවා ඇටි කෙහෙල් කාපු එවුන් වගේ. හයර් යන් නැති එවුන් තමයි තෙල් අදින්නේ කිව්වට , ඔක්කොම ඒ සෙල්ලම තමයි කරලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක හරි, උන්ට අඩුම සති 2-3හරි අනිව පෝරියල් එකක් දෙන්ඩ ඕන, එතනිත් එහාට ලීටර් 5ක් මදි ත්‍රිවිල් එකකට ඇත්ත කතාව ඒක..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඔව් ඒක හරි, උන්ට අඩුම සති 2-3හරි අනිව පෝරියල් එකක් දෙන්ඩ ඕන, එතනිත් එහාට ලීටර් 5ක් මදි ත්‍රිවිල් එකකට ඇත්ත කතාව ඒක..
    ත්‍රීවීල් කාරයොන්ට පෝරියල් දෙන්න කලින් රනිල්ගෙන් පුක පරිස්සම් කරගෙන ඉඳපිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රීවීල් කාරයොන්ට පෝරියල් දෙන්න කලින් රනිල්ගෙන් පුක පරිස්සම් කරගෙන ඉඳපිය
    රනිලගෙ බෙට් කන පොන්නයට රිදිල,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඒ අස්සේ සමහර වීල් කාරයෝ හයර් එකට නැග්ගම උන් කියන්නේ ලීටරයක් ගත්තේ 1500 යි 2000 ඒ ගානට හයර් එකේ ගාන කලින් 200 ගමනට දැන් 2000 ක් ඉල්ලන ලෙවල් එකෙන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල පුටාර් එකේ යනකොට දන්න කියන කෙනෙක් පාරේ යනවනං දාගෙන යනවද නැත්තං දැක්කේ නෑ වගේ යනවද?
    මම පොඩි කාලේ ගෙවල් ළඟ පන්ති යනකොට අඳුනන කෙනෙක් දැක්කොත් පන්තිය ළඟින් ඇරලනවා😊