ජොලි පෙට්ටි අයියල මොන ටෝක් දුන්නත් ෆුවල් කෝටා එකක් දීල උන්ගෙ තෙල් බිස්නස් එක නැවැත්තුවා විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පෝලිමේ ඉඳලා හරි පෙට්‍රල් ටිකක් ගන්න පුළුවන් උනා ... ඒකට නම් ක්‍රෙඩිට් එක දෙන්න ඕන පරක්කු වෙලා හරි කරපු එකට .... 

බැරල් හිඟයක් නෑනේ ඉතිම්තාම එකතු කරනව බන් උන්. ඊයෙත් එකෙක් ඇවිත් ප්ලාස්ටික් බැරල් දෙකක් අරන් ගියා. මන් ඉද්දි.![]()
තෙල් සීන් එක නිසා බැරල් මිල ගිය විදිය දැක්කෙ නැදද?බැරල් හිඟයක් නෑනේ ඉතිම්
ඒ කාලෙ ගිඋඑ නෑ වගේ මහත්තුරුන්ගේ ඒවයේ..ඔව් පාක් වල ඉන්න කාලකන්නි කාඩ ත්‍රීවිල් පක්කු වදවෙලාම යන්න ඕන( uber , pickme ත්‍රීවිල් දුවන මහත්වරුන් සදහා මෙය අදාල නොවේ )
ehema dena shed unge permit eka ban karanna ona bnතාම එකතු කරනව බන් උන්. ඊයෙත් එකෙක් ඇවිත් ප්ලාස්ටික් බැරල් දෙකක් අරන් ගියා. මන් ඉද්දි.![]()
තෙල් සීන් එක නිසා බැරල් මිල ගිය විදිය දැක්කෙ නැදද?බැරල් අරන් යන්නෙ තෙල් පුරවන්න. මන් ඊයෙ ඇහුව ලීටර් 20 අයින් කරන බැරල් එකක් රුපියල් 3500 යි.
![]()

මේක ඇත්ත,හෝමාගම ත් එහෙමයි ඒ දවස්වල තෙල් ආව ගොඩක් 13600 ඒවා .තෙල් ගැහුවා මාරුවෙන් මාරුවට 3-4 විතර QR එක නැති හන්දමම අද තෙල් ගහන්න ගියා ශෙඩ් එකට. බයික් පෝලිමේ හිටියෙ. මට ඉස්සරහින් හිටපු පොර කියනව QR ආපු දවසට කලින් දවසෙ පොර පානදුර ශෙඩ් 3 කින් එකම දවසෙ ත්‍රීවීල් එකට තෙල් ගහල ඒ ටික ඇදල. පොර හැමදාම යන එන ගමන් පෝලිමේ ඉදල තෙල් ගහ ගහ අදිනවලු දවසට දෙතුන් පාරක්. බලද්දි ඌ හයර් දුවන එකෙකුත් නෙමෙයි.
ත්‍රීවීල් කාරයොන්ට පෝරියල් දෙන්න කලින් රනිල්ගෙන් පුක පරිස්සම් කරගෙන ඉඳපියඔව් ඒක හරි, උන්ට අඩුම සති 2-3හරි අනිව පෝරියල් එකක් දෙන්ඩ ඕන, එතනිත් එහාට ලීටර් 5ක් මදි ත්‍රිවිල් එකකට ඇත්ත කතාව ඒක..
රනිලගෙ බෙට් කන පොන්නයට රිදිල,ත්‍රීවීල් කාරයොන්ට පෝරියල් දෙන්න කලින් රනිල්ගෙන් පුක පරිස්සම් කරගෙන ඉඳපිය