පුංචි බවුසර්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    උඹල පුටාර් එකේ යනකොට දන්න කියන කෙනෙක් පාරේ යනවනං දාගෙන යනවද නැත්තං දැක්කේ නෑ වගේ යනවද?
    මම පොඩි කාලේ ගෙවල් ළඟ පන්ති යනකොට අඳුනන කෙනෙක් දැක්කොත් පන්තිය ළඟින් ඇරලනවා😊
    දන්න කියන අය නම් මොකේ ගියත් අරං යනව
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්න කියන අය නම් මොකේ ගියත් අරං යනව
    ඒ කාලේ මාර කාලයක්. මට මතකයි පොඩි කාලේ අක්කව සර්පයෙක් කාල අල්ලපු ගෙදර අයියා (වයස පහලොවක් විතර ඇති) අක්කව උස්සන් පිස්සෙක් වගේ පාරට දිව්වේ.🙄

    කාලෙත් එක්කම ලස්සනට මල් පිපුන වැටවල් කපල තාප්ප බැඳල මිනිස්සු විහින්ම තනි වුනා😑
     
    • Like
    Reactions: Hyaenidae

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රනිලගෙ බෙට් කන පොන්නයට රිදිල,

    @erozan - පොස්ට් ගගහා මොන තරම් මහන්සි උනාද රට මේ තත්වෙට ගේන්න නේද මුඩුක්කු වේසිගෙ පුතෝ? 😂
     
    • Like
    Reactions: Gayan7774

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ත්‍රීවිල් එලවන අයට තෙල් ගහගන්න එකයි පෝලිම් කෙරුවාවයි දෙකම කරන්න බැරි තත්ත්වයක් තිබුනෙ. දැන් QR එකෙන් පස්සෙ හයර් යන්න පුලුවන් සතියට දවස් දෙකයි වැඩිම උනොත්.

    මම ත්‍රීවිල් එලවන මනුස්සයෙක් උනානම් මටත් කලුකඩ පෙට්‍රල් වෙලඳාම කරන්න සිද්ධ වෙනව තමා. කොච්චර බණ කිව්වත් ඉන්සෙන්ටිව් අනුව තමයි මිනිස්සු වැඩ කරන්නෙ (ඇයි උණ්ඩියල්ම සල්ලි දාන්නෙ ගොඩක් අය?). ලීටර් 5 හේ සීමාව අන්තිම අප්සට්.

    ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක තමන් කැමති ලක්ෂ්‍යයන් ටික විතරක් එහෙම්මම අල්ලන් ඉඳගෙන අනිත් ඒවට කෙළවෙලා හරි කමක් නෑ වෙනස් වෙන්න කියන එක මාර අමානුෂිකයි.
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Gon වැඩ, බැරිනම් පළ රාණිloo!

    ඉස්සරහට කොහොමත් ත්‍රීවීල් වලට හය ර් වදින්නේ නැහැ
    උඹට oke යන්න wei ලඟදීම
    ------ Post added on Aug 4, 2022 at 2:05 AM

    ත්‍රීවිල් එලවන අයට තෙල් ගහගන්න එකයි පෝලිම් කෙරුවාවයි දෙකම කරන්න බැරි තත්ත්වයක් තිබුනෙ. දැන් QR එකෙන් පස්සෙ හයර් යන්න පුලුවන් සතියට දවස් දෙකයි වැඩිම උනොත්.

    මම ත්‍රීවිල් එලවන මනුස්සයෙක් උනානම් මටත් කලුකඩ පෙට්‍රල් වෙලඳාම කරන්න සිද්ධ වෙනව තමා.

    ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක තමන් කැමති ලක්ෂ්‍යයන් ටික විතරක් එහෙම්මම අල්ලන් ඉඳගෙන අනිත් ඒවට කෙළවෙලා හරි කමක් නෑ වෙනස් වෙන්න කියන එක මාර අමානුෂිකයි.
    පොහොට්ටු උන් 3 wheel කාරයින් ta බනිනවා උන් කරපු කරුමේ වහන්න 😅
    ------ Post added on Aug 4, 2022 at 2:06 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ත්‍රීවිල් එලවන අයට තෙල් ගහගන්න එකයි පෝලිම් කෙරුවාවයි දෙකම කරන්න බැරි තත්ත්වයක් තිබුනෙ. දැන් QR එකෙන් පස්සෙ හයර් යන්න පුලුවන් සතියට දවස් දෙකයි වැඩිම උනොත්.

    මම ත්‍රීවිල් එලවන මනුස්සයෙක් උනානම් මටත් කලුකඩ පෙට්‍රල් වෙලඳාම කරන්න සිද්ධ වෙනව තමා. කොච්චර බණ කිව්වත් ඉන්සෙන්ටිව් අනුව තමයි මිනිස්සු වැඩ කරන්නෙ (ඇයි උණ්ඩියල්ම සල්ලි දාන්නෙ ගොඩක් අය?). ලීටර් 5 හේ සීමාව අන්තිම අප්සට්.

    ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක තමන් කැමති ලක්ෂ්‍යයන් ටික විතරක් එහෙම්මම අල්ලන් ඉඳගෙන අනිත් ඒවට කෙළවෙලා හරි කමක් නෑ වෙනස් වෙන්න කියන එක මාර අමානුෂිකයි.
    උඹ කියන එකම අනිත් පැත්තට බැක්ෆයර් වෙනව. ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක තමන් ඉස්සර කරා වගේ ඕන තරම් තෙල් ගහගෙන හයර් යන්න ඉල්ලන එක අසාධාරණයි. ත්‍රීවිල් රස්සාව තනිකරම ඩිපෙන්ඩ් වෙන්නෙ ඉම්පෝට් මත. ඒ වගේම සත පහක ඉන්කම් එකක් හරි මුකුත්ම ප්‍රඩක්ටිව් අවුට්පුට් එකක් හරි නෑ උන්ගෙ. තනිකරම මින
     
    • Like
    Reactions: topkollek

    Sen-lu

    Well-known member
  • ඔව් ඒක හරි, උන්ට අඩුම සති 2-3හරි අනිව පෝරියල් එකක් දෙන්ඩ ඕන, එතනිත් එහාට ලීටර් 5ක් මදි ත්‍රිවිල් එකකට ඇත්ත කතාව ඒක..
    විරුවා ප්‍රමුඛ හොර නඩේ ලංකාව ගොඩ දාපු විදිහ තමා ඔය 😂😂.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ත්‍රීවිල් එලවන අයට තෙල් ගහගන්න එකයි පෝලිම් කෙරුවාවයි දෙකම කරන්න බැරි තත්ත්වයක් තිබුනෙ. දැන් QR එකෙන් පස්සෙ හයර් යන්න පුලුවන් සතියට දවස් දෙකයි වැඩිම උනොත්.

    මම ත්‍රීවිල් එලවන මනුස්සයෙක් උනානම් මටත් කලුකඩ පෙට්‍රල් වෙලඳාම කරන්න සිද්ධ වෙනව තමා. කොච්චර බණ කිව්වත් ඉන්සෙන්ටිව් අනුව තමයි මිනිස්සු වැඩ කරන්නෙ (ඇයි උණ්ඩියල්ම සල්ලි දාන්නෙ ගොඩක් අය?). ලීටර් 5 හේ සීමාව අන්තිම අප්සට්.

    ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක තමන් කැමති ලක්ෂ්‍යයන් ටික විතරක් එහෙම්මම අල්ලන් ඉඳගෙන අනිත් ඒවට කෙළවෙලා හරි කමක් නෑ වෙනස් වෙන්න කියන එක මාර අමානුෂිකයි.
    ත්‍රීවිල් අයියල වඩා ප්‍රයෝජනවත් වැඩක් කරන්න වෙනව
     
    Last edited: