පුංචි යෝජනාවක්..

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ඔන්න මමත් එකක් ලිව්වා... හිතට ආපු ගමන් තමයි ලිව්වෙ...
    විනාඩි 5ක් වගේ ගියෙ....
    මේකෙ තාලය 6*8
    4.gif


    බලන්න හොදයිද කියලා... :rofl:

    මහ සාග‍රයෙන් වටවුන
    මුතු මැනිකෙන් පිරි ඉතිරුන
    දස දෙස ජය ‍දද නැංවුන
    සිරිලංකාවේ.............
    ඉතිහාසෙම යලි ලියවුන....
    ලළිත කලාවෙන් හැඩවුන
    විශ්වයෙ නෑකම කියවෙන
    ජාලයක් ති‍යේ..............

    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......

    ‍ෆේස්බුකින් ඩල්වී යන...,
    ටුවිටර් එක පිස්සු හැදෙන....
    කරදර ජරමර වටවුන
    අපේ ලෝකයේ...........
    වැඩකිඩ පෙන්නා ලෝකෙට...
    ආවිට ගෙදරට හවසට......
    නැතුවම බැරි හෝම් පේජ් එක
    එයයි ජීවිතේ.............

    ඒ.......
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......


    සාහිත්‍යය පතුරවමින්....
    තාක්ෂණික ලොව දිනමින්....
    ගීත ලොවම එළි කරමින්
    සිරි ලංකාවේ..............
    එක පව්ලේ සොයුරන් මෙන්....
    සැප දුක් විද එක විලසින්....
    දින දින දියුණුව ලබමින්....
    පෙරමුන ගමු දැං....................


    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......

    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......
    11.gif

    උබෙන් ඉතින් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද, උබ හෑම තිස්සෙම ඉන්නෙ ගිටාර් එක උස්සගෙනනෙ :yes::yes::yes:

    පට්ටයි බන්, සුපිරි
    :love::love::love:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔන්න මමත් එකක් ලිව්වා... හිතට ආපු ගමන් තමයි ලිව්වෙ...
    විනාඩි 5ක් වගේ ගියෙ....
    මේකෙ තාලය 6*8
    4.gif


    බලන්න හොදයිද කියලා... :rofl:

    මහ සාග‍රයෙන් වටවුන
    මුතු මැනිකෙන් පිරි ඉතිරුන
    දස දෙස ජය ‍දද නැංවුන
    සිරිලංකාවේ.............
    ඉතිහාසෙම යලි ලියවුන....
    ලළිත කලාවෙන් හැඩවුන
    විශ්වයෙ නෑකම කියවෙන
    ජාලයක් ති‍යේ..............

    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......

    ‍ෆේස්බුකින් ඩල්වී යන...,
    ටුවිටර් එක පිස්සු හැදෙන....
    කරදර ජරමර වටවුන
    අපේ ලෝකයේ...........
    වැඩකිඩ පෙන්නා ලෝකෙට...
    ආවිට ගෙදරට හවසට......
    නැතුවම බැරි හෝම් පේජ් එක
    එයයි ජීවිතේ.............

    ඒ.......
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......


    සාහිත්‍යය පතුරවමින්....
    තාක්ෂණික ලොව දිනමින්....
    ගීත ලොවම එළි කරමින්
    සිරි ලංකාවේ..............
    එක පව්ලේ සොයුරන් මෙන්....
    සැප දුක් විද එක විලසින්....
    දින දින දියුණුව ලබමින්....
    පෙරමුන ගමු දැං....................


    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......

    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......
    11.gif

    අඩෝ පට්ටයිනේ මන හිතුවේ නැ මෙච්චර ඉක්මනට ඕක සෙට් වෙයි කියල... කස්ටිය මොකද කියන්නේ මේකට එකගයිද....
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    නියම අදහසක්..............
    ඇත්ත තමා.........................
    කවුරු හරි හොඳට ලියන්න බලන්න ඉසෙල්ලා.............

    ලියල එකෙක් එක බලපාන එලද කියල..
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔන්න මමත් එකක් ලිව්වා... හිතට ආපු ගමන් තමයි ලිව්වෙ...
    විනාඩි 5ක් වගේ ගියෙ....
    මේකෙ තාලය 6*8
    4.gif


    බලන්න හොදයිද කියලා... :rofl:

    මහ සාග‍රයෙන් වටවුන
    මුතු මැනිකෙන් පිරි ඉතිරුන
    දස දෙස ජය ‍දද නැංවුන
    සිරිලංකාවේ.............
    ඉතිහාසෙම යලි ලියවුන....
    ලළිත කලාවෙන් හැඩවුන
    විශ්වයෙ නෑකම කියවෙන
    ජාලයක් ති‍යේ..............

    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......

    ‍ෆේස්බුකින් ඩල්වී යන...,
    ටුවිටර් එක පිස්සු හැදෙන....
    කරදර ජරමර වටවුන
    අපේ ලෝකයේ...........
    වැඩකිඩ පෙන්නා ලෝකෙට...
    ආවිට ගෙදරට හවසට......
    නැතුවම බැරි හෝම් පේජ් එක
    එයයි ජීවිතේ.............

    ඒ.......
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......


    සාහිත්‍යය පතුරවමින්....
    තාක්ෂණික ලොව දිනමින්....
    ගීත ලොවම එළි කරමින්
    සිරි ලංකාවේ..............
    එක පව්ලේ සොයුරන් මෙන්....
    සැප දුක් විද එක විලසින්....
    දින දින දියුණුව ලබමින්....
    පෙරමුන ගමු දැං....................


    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......

    ඒ........
    එළකිරි.කොම්.......
    එළකිරි .කොම්..........
    දහසක් විසිතුරු ඉතිරුනු
    එළකිරි.කොම්.......
    11.gif

    එළද පොල්.
    11.gif
    ...උඹ ලියලා තියනවා නියමයි.....:D..උඹට සිංදු ලියන්න පුළුවන්නේ එළට...:D
    6/8 BEAT එකට තමයි මෙක බාර්ස් දාල තියේන්න....
    පොඩ්ඩක බැලුවොත මචන්.... 4/4 වලත් කියන්න පුළුවන් Slow Tempo එකක.81 විතර...
    tempo 140 Trance විදිහට කියන්න පුළුවන්......

    නමුත් 6/8 ලංකාවේ theme එකට යන හිනදා .... අපි 6/8 ගමු........:yes:

    පුළුවන්ම් මචන් අපි තව සිංදු ටිකක් ලියලා.....ට්‍රැක් සේට් එක්කම කරමු....එලකිරි එකට....:D
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ පට්ටයිනේ මන හිතුවේ නැ මෙච්චර ඉක්මනට ඕක සෙට් වෙයි කියල... කස්ටිය මොකද කියන්නේ මේකට එකගයිද....

    thanks machan... තව ටිකක් ඉදලා බලමු.... තව ලියන්න පුලුවන් අය ඉන්නවා මීට වඩා...
    3.gif


    උබෙන් ඉතින් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද, උබ හෑම තිස්සෙම ඉන්නෙ ගිටාර් එක උස්සගෙනනෙ :yes::yes::yes:

    පට්ටයි බන්, සුපිරි
    :love::love::love:

    තෑන්ක්ස් මචං...
    11.gif


    එළද පොල්.
    11.gif
    ...උඹ ලියලා තියනවා නියමයි.....:D..උඹට සිංදු ලියන්න පුළුවන්නේ එළට...:D
    6/8 BEAT එකට තමයි මෙක බාර්ස් දාල තියේන්න....
    පොඩ්ඩක බැලුවොත මචන්.... 4/4 වලත් කියන්න පුළුවන් Slow Tempo එකක.81 විතර...
    tempo 140 Trance විදිහට කියන්න පුළුවන්......

    නමුත් 6/8 ලංකාවේ theme එකට යන හිනදා .... අපි 6/8 ගමු........:yes:

    පුළුවන්ම් මචන් අපි තව සිංදු ටිකක් ලියලා.....ට්‍රැක් සේට් එක්කම කරමු....එලකිරි එකට....:D

    11.gif
    11.gif
    හොද විදිහක් මචං... :) දැං කාලෙ යන විදිහටයි ලිව්වෙ... බෑන්ඩ් එකකින් මියුසික් කලත් අවුලක් වෙන එකක් නෑ නෙ මේ විදිහට ලිව්වම නේද..

    ඕකේ... වෙලා තියෙන හැටියට තව ලියන්නම්..
    11.gif
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    thanks machan... තව ටිකක් ඉදලා බලමු.... තව ලියන්න පුලුවන් අය ඉන්නවා මීට වඩා...
    3.gif


    ELA awlak na kohomahari ikmanata wadeta bahimu...

    තෑන්ක්ස් මචං...
    11.gif




    11.gif
    11.gif
    හොද විදිහක් මචං... :) දැං කාලෙ යන විදිහටයි ලිව්වෙ... බෑන්ඩ් එකකින් මියුසික් කලත් අවුලක් වෙන එකක් නෑ නෙ මේ විදිහට ලිව්වම නේද..

    ඕකේ... වෙලා තියෙන හැටියට තව ලියන්නම්..
    11.gif

    ado mamanam oya beat arawa mewa danne na :P:P danna aun ithin baalala kiyapalla..apo band walin un salli gannawane ban henata ape musickmarana ekekta dila karamu
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    thanks machan... තව ටිකක් ඉදලා බලමු.... තව ලියන්න පුලුවන් අය ඉන්නවා මීට වඩා...
    3.gif




    තෑන්ක්ස් මචං...
    11.gif




    11.gif
    11.gif
    හොද විදිහක් මචං... :) දැං කාලෙ යන විදිහටයි ලිව්වෙ... බෑන්ඩ් එකකින් මියුසික් කලත් අවුලක් වෙන එකක් නෑ නෙ මේ විදිහට ලිව්වම නේද..

    ඕකේ... වෙලා තියෙන හැටියට තව ලියන්නම්..
    11.gif

    අන්න හරි මචන් ඔක බැන්ඩ් එකක් විදිහට පර්ෆර්ම් කරන්න හදා ගත්තානම් හරි.....:D....මගේ නම් Electronic ideas තමයි ඔ‍ළුවෙ දුවන්නේ.:dull:... .නමුත් 6/8 යන කොට උඹ කියනවා වාගේ බැන්ඩ් එකක ideas වැදගත් වෙනවා..පොඩි Kick එකකටත් බැන්ඩ් එකක් විදිහට පර්ෆර්ම කරද්දි එකේ ගතියක් තියනවා....:D
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අන්න හරි මචන් ඔක බැන්ඩ් එකක් විදිහට පර්ෆර්ම් කරන්න හදා ගත්තානම් හරි.....:D....මගේ නම් Electronic ideas තමයි ඔ‍ළුවෙ දුවන්නේ.:dull:... .නමුත් 6/8 යන කොට බැන්ඩ එකක ideas වැදගත් වෙනවා..පොඩි Kick එකකටත් බැන්ඩ් එකක් විදිහට පර්ෆර්ම කරද්දි එකේ ගතියක් තියනවා....:D

    අඩෝ බෑන්ඩ් එකකින් කරන්න වුන බර ගානක් ඉල්ලයිනේ
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩෝ බෑන්ඩ් එකකින් කරන්න වුන බර ගානක් ඉල්ලයිනේ
    පිස්සුද බං... එළකිරි එකේ ඉන්නවා ෆුල් ඔකෙස්ට්‍රා එක්කම:D‍ නැතිනම් ‍මෙතන ඉන්න කට්ටිය අහුලලාම ට්‍රැක් එක කරන්න පූළුවන්.......ඔකට එච්චර හිතන්න දෙයක් නැහැ....එළකිරි එකේ මෙම්බර්ස්ගා කී දෙනේක ඉන්නවාද බැන්ඩ් තියන....ඔය සිංදුව ලියපු සහොදරයත් බැන්ඩ් එකක කරන කෙනේක් මං හිතන විදිහය....:D
     

    Dark Code

    Member
    Apr 3, 2012
    75
    7
    0
    මේක මම 2008 දි EK එකෙන්ම ගත්ත Track එකක්.

    Title - Wasath Kalaye
    Artsts - intenZe Ft. Dirty X
    Year - 2008
    Genre - Hip-Hop


    මේකෙ කියවෙන්නෙ Elakiri එක ගැන.
    Old Members ලා දන්නවනම් මේ ගැන අපිටත් දැනගන්න කියන්න.

    Download MP3
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මේක මම 2008 දි EK එකෙන්ම ගත්ත Track එකක්.

    Title - Wasath Kalaye
    Artsts - intenZe Ft. Dirty X
    Year - 2008
    Genre - Hip-Hop


    මේකෙ කියවෙන්නෙ Elakiri එක ගැන.
    Old Members ලා දන්නවනම් මේ ගැන අපිටත් දැනගන්න කියන්න.

    Download MP3


    ado ehemada ban meka elanam meka famius karala gamu aye ethe kaleta wada elakiri danne market
     

    Dark Code

    Member
    Apr 3, 2012
    75
    7
    0
    ඔන්න මමත් එකක් ලිව්වා... හිතට ආපු ගමන් තමයි ලිව්වෙ...
    විනාඩි 5ක් වගේ ගියෙ....
    මේකෙ තාලය 6*8

    බලන්න හොදයිද කියලා...

    මහ සාග‍රයෙන් වටවුන....


    :D MAXXA!! :cool:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා තව ට්‍රැක් එකක් වැඩි වෙන එකක් නැහැ......මාත් දැනම් හිටියේ නැහ එළකිරි එකට සිංදුවක් තියනවා කියලා dark code සාහොදරය කියනකං.