පුංචි රළපෙළ - Punchi Rala-pela

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අයියේ..

    ඔයා එලකිරි කවි හවුලේ සිටින වෙනස්ම ශෛලියකින් තම නිර්මාණ ඉදිරිපත් කරන්නෙක්.. කෙටි පදවැල්, බහුල උපමා උපමේය වගේ ක්‍රම ඔයා ලස්සනට යොදා ගන්නවා. චිත්ත රූප මැවීම අතිනුත් ඉතා සාර්ථකයි.

    දිගටම නිර්මාණ කරනයේ යෙදෙන්නට මගෙන් සුබ පැතුම්!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අයියේ..

    ඔයා එලකිරි කවි හවුලේ සිටින වෙනස්ම ශෛලියකින් තම නිර්මාණ ඉදිරිපත් කරන්නෙක්.. කෙටි පදවැල්, බහුල උපමා උපමේය වගේ ක්‍රම ඔයා ලස්සනට යොදා ගන්නවා. චිත්ත රූප මැවීම අතිනුත් ඉතා සාර්ථකයි.

    දිගටම නිර්මාණ කරනයේ යෙදෙන්නට මගෙන් සුබ පැතුම්!
    බොහෝම ස්තුතියි මල්ලීයේ