පුංචි වීරයෙක්

ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    “අපි එක පාරටම ඉෂඩ් ඩී ඇළට වැටුණා. මම මාස පහේ නංගියි, අවුරුදු හයේ මල්ලියි ඇළ බැම්මට තියාගෙන කෑගැසුහා මමත් පීනලා නංගියි, මල්ලියි බේරාගත්තා. තාත්තා බේරාගන්න කෑගහන කොට වීල් එකක ගිය මාමලා ඇළට පැනලා අපිවයි වීල් එකයි ගොඩට ගත්තා. අම්මා බයික් එකේ පිටුපසින් ආවා.”

    52877938_2034996236576336_3705662727465730048_n.jpg


    Link -
    http://24.siyathafm.lk/%E0%B6%87%E0%B7%85%E0%B6%A7-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B8-%E0%B6%B6%E0%B7%9A/?fbclid=IwAR1A7wuZR9tbSCsU-MSKwJfQjyV6YWpEyT_gfNaAc0VSUFphI8_79CvDhG4
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,479
    113
    ඔය මගුලේ ඇළවල් ඔච්චර ගැඹූර මොකෝ බං. අඩි 30ක් ගැඹුරු ජල කඳවල් යන ඇළවල් තියාගෙන නේ බං මේ රටේ කෘෂීකර්මාන්තේ වලපල්ලට ගිහින් තියෙන්නේ ලැජ්ජයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය මගුලේ ඇළවල් ඔච්චර ගැඹූර මොකෝ බං. අඩි 30ක් ගැඹුරු ජල කඳවල් යන ඇළවල් තියාගෙන නේ බං මේ රටේ කෘෂීකර්මාන්තේ වලපල්ලට ගිහින් තියෙන්නේ ලැජ්ජයි

    ඇල අඩි 100 ක් ගැඹුරු උනත් වැඩක් තියේද? ගොවියගෙන් වී ගන්නේ 20 ටලු.... හාල් 95 යි.... වී කිලෝ 50 කින් හාල් 45 ක් විතර ගන්න පුලුවන්... කව්ද මේවට වග කියන්නේ....
     

    Similar threads