පුංචි ළිදේ වතුර රසයි - ගුණයි
[FONT="][FONT="]තැඹිලි වතුරෙහි තිබෙන ආශ්චර්යමත් ගුණ සමුදායෙන් බිදක්[/FONT]
[FONT="]තැඹිලි යනු ලංකාවට ආවේණික ගසකි. තැඹිලි වර්ග කිහිපයක්ම ලංකාවේ
ඇත. තැඹිලි වතුර මේ ලොව ඇති සුපිරිසිදුම පානයක් වෙයි. මාස [/FONT]7[FONT="]ක් [/FONT]8[FONT="]ක්
පුරා ජෛව පරිසිදු වීමේ ක්‍රියාවලියකට ලක් වී නිපදවන තැඹිලි වතුර
ජීවානු හරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ සංයුතියට
රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින් සමාන වෙයි. මෙහි සුලභව
පවතින පොටෑසියම්[/FONT], [FONT="]සෝඩියම්[/FONT], [FONT="]ක්ලෝරයිඩ්[/FONT], [FONT="]මැග්නීසියම් වැනි අයන
වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන්ද අයණික ගුණ
අතින් විශිෂ්ථ ගුණ දක්වයි.[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එමෙන්ම තැඹිලි වතුර හා ලාමදය ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය.
මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්,
යකඩ හා විටමින් බී,සී හා ඊ වැනි ක්ෂුද්‍ර පෝෂකද ඇත. තවද මෙහි
අත්‍යාවශ්‍ය ඇමයිනො අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව
ක්‍රියාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, ශාක හෝමෝන වර්ග මෙන්ම
හදවතට හිතකර මේදය ද අන්තර්ගත වේ.
[/FONT]
[FONT="]
[/FONT]
·[FONT="]තැඹිලි [FONT="]වතුරෙහි[/FONT][FONT="] තිබෙන[/FONT][FONT="] අධික [/FONT][FONT="]ඛනිජ[/FONT][FONT="] ලබණ[/FONT][FONT="] සංයුතිය නිසාවෙන්,හෘදයාබාධඅධික රුධිර පීඩනය වැලැක්වීමේ ඖෂධීය ගුණයක් එහි ඇත.
[/FONT][/FONT] ·[FONT="]බටහිර[FONT="] ඖෂධ[/FONT][FONT="] අධි මාත්‍රා[/FONT][FONT="]වලින් [/FONT][FONT="]ශරීර[/FONT][FONT="]ගත[/FONT][FONT="]වීමකදී[/FONT][FONT="] ඒවායේ [/FONT][FONT="]විෂ[/FONT][FONT="]හරණය[/FONT][FONT="] කිරීමටත්[/FONT][FONT="] ආහාර[/FONT][FONT="] වර්ග[/FONT][FONT="]වල[/FONT][FONT="] තිබෙන[/FONT][FONT="] පලිබෝධනාශක [/FONT][FONT="]ශේෂ[/FONT][FONT="] කොටස්[/FONT][FONT="] මෙන්ම [/FONT][FONT="]ආසනික්[/FONT][FONT="] කැඩීමියම් [/FONT][FONT="]වැනි[/FONT][FONT="] බැර[/FONT][FONT="]ලෝහ[/FONT][FONT="] නිසාවෙන්[/FONT][FONT="] සිදුවන[/FONT][FONT="] හානි[/FONT][FONT="] අවම [/FONT][FONT="]කිරීමටත්[/FONT][FONT="] පොල්[/FONT][FONT="] හා[/FONT][FONT="] තැඹිලි[/FONT][FONT="] ඉවහල් [/FONT][FONT="]වනු[/FONT][FONT="] ඇත[/FONT][FONT="].
[/FONT][/FONT] ·[FONT="]තැඹිලි[FONT="]පොල්[/FONT][FONT="]කුරුම්බා[/FONT][FONT="]වතුරෙහි[/FONT][FONT="] මොනෝලොරික් ඇසිඩ් [/FONT](Monoloric Acid)[FONT="]නම් අතවශ්‍ය මේද අම්ලය අඩංගු වන බැවින් එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමටත් ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කිරීමටත් හේතු වනවා ඇත.
[/FONT][/FONT] ·[FONT="]දියවැඩියා[FONT="]රෝගය පාලනය කිරීමටද තැඹිලි වතුර වැදගත් වන බව සොයා ගෙන ඇත.
[/FONT][/FONT] ·[FONT="]තැඹිල[FONT="]ි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමටත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන බැවින් හදවත රකින විශිෂ්ඨ ආහාරයක් වෙයි.
[/FONT][/FONT] ·[FONT="]තැඹිලි[FONT="], [/FONT][FONT="]කුරුම්බා[/FONT][FONT="]හා[/FONT][FONT="]පොල්[/FONT][FONT="]වතුරෙහි[/FONT][FONT="], [/FONT][FONT="]පිළිකා[/FONT][FONT="] ඇති[/FONT][FONT="]වීමට [/FONT][FONT="]හේතු[/FONT][FONT="]වන[/FONT][FONT="] නිදහස් [/FONT][FONT="]මුක්ත[/FONT][FONT="]ඛණ්ඩක [/FONT][FONT="]විනාශ[/FONT][FONT="]කරන[/FONT][FONT="]ප්‍රතිඔක්[/FONT][FONT="]සිකාරක වලින් ද පොහොසත් බව සොයා ගෙන ඇත.
[/FONT][/FONT] ·[FONT="]තැඹිලි[FONT="]වතුරෙහි [/FONT][FONT="]සින්ක්[/FONT][FONT="] හා [/FONT][FONT="]සෙලෙනියම්[/FONT][FONT="] වැනි[/FONT][FONT="] ඛණිජ [/FONT][FONT="]ලවණ[/FONT][FONT="] වර්ග[/FONT][FONT="] තිබෙන [/FONT][FONT="]බැවින්[/FONT][FONT="], [/FONT][FONT="]ලිංගික[/FONT][FONT="]සරුභ[/FONT][FONT="]ාවයටත්, මද සරුභාවය දුරු කිරීමටත් ගුණදායක බව පැවසේ.
[/FONT][/FONT] ·[FONT="]මහළු[FONT="] අයට[/FONT][FONT="] සහ [/FONT][FONT="]ඝන[/FONT][FONT="] ආහාර[/FONT][FONT="] දිරවීමට[/FONT][FONT="] අපහසු[/FONT][FONT="] රෝගින්ට[/FONT][FONT="] ලබා[/FONT][FONT="]දිය[/FONT][FONT="] හැකි [/FONT][FONT="]විශිෂ්ධ [/FONT][FONT="]පෝෂණීය [/FONT][FONT="]පානයකි[/FONT][FONT="].
[/FONT][/FONT] ·[FONT="]මවු[FONT="]කිරි[/FONT][FONT="]වල[/FONT][FONT="] තිබෙන[/FONT][FONT="] ලෝරික්[/FONT][FONT="]අම්ලය [/FONT][FONT="]පොල් [/FONT][FONT="]සහ [/FONT][FONT="]තැඹිලි[/FONT][FONT="] වතුරෙහි[/FONT][FONT="]ද [/FONT][FONT="]අඩංගු[/FONT][FONT="]වන[/FONT][FONT="] නිසා [/FONT][FONT="]සකස්[/FONT][FONT="] කළ [/FONT][FONT="]ළදරු[/FONT][FONT="] කිරිපිටි[/FONT][FONT="] වර්ග[/FONT][FONT="]වලට [/FONT][FONT="]වඩා[/FONT][FONT="] තැඹිලි [/FONT][FONT="]වතුර[/FONT][FONT="] ගුණදායක[/FONT][FONT="] බව[/FONT][FONT="] පැවසේ. ගර්භනී මවුවරුන්ද පොල් තැඹිලි වතුර පානය කිරීම ගුණදායකය.
[/FONT][/FONT] ·[FONT="]ශරීරය[FONT="] අධිකව[/FONT][FONT="] වෙහෙසට[/FONT][FONT="] පත්වන [/FONT][FONT="]අවස්ථා[/FONT][FONT="] වලදී[/FONT][FONT="] හා[/FONT][FONT="] විජලන[/FONT][FONT="] තත්ත්වයන්[/FONT][FONT="] වලදී [/FONT][FONT="]තැඹිලි[/FONT][FONT="] හෝ[/FONT][FONT="] කුරුම්බා [/FONT][FONT="]වතුර [/FONT][FONT="]පානය [/FONT][FONT="]කිරීමෙන් [/FONT][FONT="]විශිෂ්ඨ[/FONT][FONT="] ගුණ[/FONT][FONT="] ලැබෙනු[/FONT][FONT="] ඇත[/FONT][FONT="].[/FONT][/FONT]

තැඹිලි වතුර වනාහි ඝර්ම කලාපීය රටවල වාසය කරන මිනිසුන් සදහා ස්වභාව ධර්මයා විසින් තිළිණ කරදුන් දිව්‍යමය පානයක් ලෙස හැදින් විය හැකි අතර අනාදිමත් කාලයක සිට අපේ රටේ දේශීය වෙදකම සදහා තැඹිලි භාවිතා කර ඇති බවට සාක්ෂි තිබේ.
[FONT="]එමෙන්ම[/FONT]