පුංචි_සෙල්ලමක්

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
පුංචි_සෙල්ලමක්

එළකිරි වැසියනි වරෙව් :angry:

මේකයි සින් එක එක්තරා ගමක පාරක් හරහා ලොකු ගගක් වැටිලා තියෙනවා එ ගගෙන් එගොඩ වෙන්න එතන තොටියෙක් ඉන්නවලු පාරුවකුත් තියාගෙන. එක දවසක් තොටියා රැ වෙඩිමකට සෙට් වෙලා ඌ හොදටම බිලා පහුවදා පාරුව පදින්න අවේ නැහැලු. ඔන්න එදා ගගෙන් එගොඩට යන්න හාමුදුරුවෝ තුන්දෙනෙක් ආවලු හාමුදුරුවෝ යන්න හදද්දිම තව යක්කු තුන්දෙනෙකුත් ආවලු. දැන් ඉතින් දෙගොල්ලන්ටම එගොඩට යන්න ඕන. පාරුවේ යන්න පුළුවන් දෙන්නටයි. ඒවගේම එගොඩ හරි මෙගොඩ හරි යක්කු ගාන හාමුදුරුවෝ ගානට වඩා වැඩි උනොත් යක්කු හමුදුරුවොන්ව කනවා( යක්කු ගාන > හාමුදුරුවෝ ගාන) දැන් කොහොමද අපි මේ දෙගොල්ලොම එගොඩට යවන්නේ කියපියව් :baffled:

Untitled.jpg

River Crossing IQ :rolleyes: කියන ඇන්ඩ්රොයිඩ් ඇප් එකේ තමා මේ වගේ පුංචි සුපිරි ගේම් තියෙන්නේ කැමති අය බාගත කරලා බලන්න. දැනටමත් සෙල්ලම් කරන අය ඇති. කැමති අයට බාගත කරන ඉමේජ් එක උඩ කොටන්න​

Last edited:

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    අඩෝ මේක පට්ට. ගොඩ කාලෙකට කලින් මගේ ගාව මේක තිබුනා. ඒත් ඒක මිසින් උනා. නම දන්නේ ණති නිසා හොයා ගන්න බැරුව හිටියේ. අද උඹ ඒක දැම්මා. එල එල :D
    Rep+
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අඩෝ මේක පට්ට. ගොඩ කාලෙකට කලින් මගේ ගාව මේක තිබුනා. ඒත් ඒක මිසින් උනා. නම දන්නේ ණති නිසා හොයා ගන්න බැරුව හිටියේ. අද උඹ ඒක දැම්මා. එල එල :D

    ow bn hamadama ekak gahanwa supiri 3+ :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එක පාරකට එක යකයි එක හාමුදුරුවොයි ගානේ ගෙනියනවා. එතකොට යක්කු ගාන = හාමුදුරු ගාන හැම තැනම
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අපෝ ඕක පට්ට ලේසියිනෙ මචං...:yes::yes:
    මුලින්ම 1 යකයි 1 හාමුදුරුවොයි ගෙනියනව..
    ඊට පස්සේ යකාව දාල හාමුදුරුවො ඇවිත් හාමුදුරුවො බැහැල යක්කු 2ව පටවල යවනවා..
    ආපහු යකා මෙගොඩට ආවම ඌව බස්සල ඉතුරු හාමුදුරුවො දෙන්න ඔරුවට නගිනවා..
    එක හාමුදුරුවො කෙනෙක්ව එගොඩට දාල අනිත් හාමුදුරුවො එගොඩ ඉන්න එක යකෙක්ව
    නග්ගගෙන ආපහු ඇවිත් ඌව දාල අනිත් හාමුදුරුවන්ව ඔරුවේ දාගෙන යනව..
    දැන් එතකොට හාමුදුරුවරු 3 දෙනාම එගොඩට ගිහින්...
    දැන් ඉතින් තියෙන්නේ යක්කු ටික අරං යන එක විතරයි...
    :yes::yes::yes::yes:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    අපෝ ඕක පට්ට ලේසියිනෙ මචං...:yes::yes:
    මුලින්ම 1 යකයි 1 හාමුදුරුවොයි ගෙනියනව..
    ඊට පස්සේ යකාව දාල හාමුදුරුවො ඇවිත් හාමුදුරුවො බැහැල යක්කු 2ව පටවල යවනවා..
    ආපහු යකා මෙගොඩට ආවම ඌව බස්සල ඉතුරු හාමුදුරුවො දෙන්න ඔරුවට නගිනවා..
    එක හාමුදුරුවො කෙනෙක්ව එගොඩට දාල අනිත් හාමුදුරුවො එගොඩ ඉන්න එක යකෙක්ව
    නග්ගගෙන ආපහු ඇවිත් ඌව දාල අනිත් හාමුදුරුවන්ව ඔරුවේ දාගෙන යනව..
    දැන් එතකොට හාමුදුරුවරු 3 දෙනාම එගොඩට ගිහින්...
    දැන් ඉතින් තියෙන්නේ යක්කු ටික අරං යන එක විතරයි...
    :yes::yes::yes::yes:

    dewani para egoda yaddi eka yakek wadi hamuduruwo maragena baru gahanawa machan
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපෝ ඕක පට්ට ලේසියිනෙ මචං...:yes::yes:
    මුලින්ම 1 යකයි 1 හාමුදුරුවොයි ගෙනියනව..
    ඊට පස්සේ යකාව දාල හාමුදුරුවො ඇවිත් හාමුදුරුවො බැහැල යක්කු 2ව පටවල යවනවා..
    ආපහු යකා මෙගොඩට ආවම ඌව බස්සල ඉතුරු හාමුදුරුවො දෙන්න ඔරුවට නගිනවා..
    එක හාමුදුරුවො කෙනෙක්ව එගොඩට දාල අනිත් හාමුදුරුවො එගොඩ ඉන්න එක යකෙක්ව
    නග්ගගෙන ආපහු ඇවිත් ඌව දාල අනිත් හාමුදුරුවන්ව ඔරුවේ දාගෙන යනව..
    දැන් එතකොට හාමුදුරුවරු 3 දෙනාම එගොඩට ගිහින්...
    දැන් ඉතින් තියෙන්නේ යක්කු ටික අරං යන එක විතරයි...
    :yes::yes::yes::yes:

    dewani para egoda yaddi eka yakek wadi hamuduruwo maragena baru gahanawa machan

    ow eka aththa:D
    mehemay wene
    yaku denaka yanava, eka yakek apahu enava,
    aaye yaku 2ma yanava, eka yakek return enava, aaye hamurudo 2ma yanava, anith paththe ina yaka return enne eya awilla deparata yaku 2wa aran yanava :)