පුංචි_සෙල්ලමක්
එළකිරි වැසියනි වරෙව් 
මේකයි සින් එක එක්තරා ගමක පාරක් හරහා ලොකු ගගක් වැටිලා තියෙනවා එ ගගෙන් එගොඩ වෙන්න එතන තොටියෙක් ඉන්නවලු පාරුවකුත් තියාගෙන. එක දවසක් තොටියා රැ වෙඩිමකට සෙට් වෙලා ඌ හොදටම බිලා පහුවදා පාරුව පදින්න අවේ නැහැලු. ඔන්න එදා ගගෙන් එගොඩට යන්න හාමුදුරුවෝ තුන්දෙනෙක් ආවලු හාමුදුරුවෝ යන්න හදද්දිම තව යක්කු තුන්දෙනෙකුත් ආවලු. දැන් ඉතින් දෙගොල්ලන්ටම එගොඩට යන්න ඕන. පාරුවේ යන්න පුළුවන් දෙන්නටයි. ඒවගේම එගොඩ හරි මෙගොඩ හරි යක්කු ගාන හාමුදුරුවෝ ගානට වඩා වැඩි උනොත් යක්කු හමුදුරුවොන්ව කනවා( යක්කු ගාන > හාමුදුරුවෝ ගාන) දැන් කොහොමද අපි මේ දෙගොල්ලොම එගොඩට යවන්නේ කියපියව්

River Crossing IQ
කියන ඇන්ඩ්රොයිඩ් ඇප් එකේ තමා මේ වගේ පුංචි සුපිරි ගේම් තියෙන්නේ කැමති අය බාගත කරලා බලන්න. දැනටමත් සෙල්ලම් කරන අය ඇති. කැමති අයට බාගත කරන ඉමේජ් එක උඩ කොටන්න

Last edited:

?