පුංචි_සෙල්ලමක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
giphy.gif
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Logic 10 eka kawruhari pahu karaada?:dull:

හා හා තනියම කරන්න එතකොටයි හැපි

ඔය අහල පහල පොඩි ලමයි අල්ලන් මොලේ බොයිල් කරන්න නංගි හෙක්
 

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
අපෝ ඕක පට්ට ලේසියිනෙ මචං...:yes::yes:
මුලින්ම 1 යකයි 1 හාමුදුරුවොයි ගෙනියනව..
ඊට පස්සේ යකාව දාල හාමුදුරුවො ඇවිත් හාමුදුරුවො බැහැල යක්කු 2ව පටවල යවනවා..
ආපහු යකා මෙගොඩට ආවම ඌව බස්සල ඉතුරු හාමුදුරුවො දෙන්න ඔරුවට නගිනවා..
එක හාමුදුරුවො කෙනෙක්ව එගොඩට දාල අනිත් හාමුදුරුවො එගොඩ ඉන්න එක යකෙක්ව
නග්ගගෙන ආපහු ඇවිත් ඌව දාල අනිත් හාමුදුරුවන්ව ඔරුවේ දාගෙන යනව..
දැන් එතකොට හාමුදුරුවරු 3 දෙනාම එගොඩට ගිහින්...
දැන් ඉතින් තියෙන්නේ යක්කු ටික අරං යන එක විතරයි...
:yes::yes::yes::yes:

ela kollekne
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ ගේම් කීපයක් තියෙනවා.. තව එකක් තියෙනවා ෆැමිලි එකක් පාළමකින්ද කොහෙද එගොඩ කරන්න.. ඔය එකක්වත් මං වින් කරල නෑ..:rofl:
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    එක පාරකට එක යකයි එක හාමුදුරුවොයි ගානේ ගෙනියනවා. එතකොට යක්කු ගාන = හාමුදුරු ගාන හැම තැනම

    එතකොට බෝට්ටුව ආපහු එලවගන එන්නෙ පකෙන්ද?