Logic 10 eka kawruhari pahu karaada?![]()
අපෝ ඕක පට්ට ලේසියිනෙ මචං...
මුලින්ම 1 යකයි 1 හාමුදුරුවොයි ගෙනියනව..
ඊට පස්සේ යකාව දාල හාමුදුරුවො ඇවිත් හාමුදුරුවො බැහැල යක්කු 2ව පටවල යවනවා..
ආපහු යකා මෙගොඩට ආවම ඌව බස්සල ඉතුරු හාමුදුරුවො දෙන්න ඔරුවට නගිනවා..
එක හාමුදුරුවො කෙනෙක්ව එගොඩට දාල අනිත් හාමුදුරුවො එගොඩ ඉන්න එක යකෙක්ව
නග්ගගෙන ආපහු ඇවිත් ඌව දාල අනිත් හාමුදුරුවන්ව ඔරුවේ දාගෙන යනව..
දැන් එතකොට හාමුදුරුවරු 3 දෙනාම එගොඩට ගිහින්...
දැන් ඉතින් තියෙන්නේ යක්කු ටික අරං යන එක විතරයි...![]()

එක පාරකට එක යකයි එක හාමුදුරුවොයි ගානේ ගෙනියනවා. එතකොට යක්කු ගාන = හාමුදුරු ගාන හැම තැනම