Mee lagadi skole yana gehenu lamayek tie eken belle weladaganna gihin karadarayak wela Asiri centrel eke nawathwala thiyana eka ahapuwama liyawunu deyak meka
eee meruna eka nam modiyek!!
ප්රශ්නෙ මොකක් උනත් ජීවිතය ගැන ඔහොම තීරණ ගන්න එක වැරදියි...දෙමව්පියො ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ළමයි ගැන...විශේෂයෙන් ගෑනු ළමයි ගැන...අම්ම හොඳ යාළුවෙක් වෙන්න ඕනෙ දුවගෙ...
හොඳ නිර්මාණයක් මිත්රයා...


hmm lassanai ..yeah shouldn't blame her without knowing her reasons ..but then again everybody has problems.

