පුං‍වි හිඩසක්

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Mee lagadi skole yana gehenu lamayek tie eken belle weladaganna gihin karadarayak wela Asiri centrel eke nawathwala thiyana eka ahapuwama liyawunu deyak meka

23kvsd0.jpg

 

nwnbs

Member
ප්‍රශ්නෙ මොකක් උනත් ජීවිතය ගැන ඔහොම තීරණ ගන්න එක වැරදියි...දෙමව්පියො ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ළමයි ගැන...විශේෂයෙන් ගෑනු ළමයි ගැන...අම්ම හොඳ යාළුවෙක් වෙන්න ඕනෙ දුවගෙ...
හොඳ නිර්මාණයක් මිත්‍රයා...
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ප්‍රශ්නෙ මොකක් උනත් ජීවිතය ගැන ඔහොම තීරණ ගන්න එක වැරදියි...දෙමව්පියො ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ ළමයි ගැන...විශේෂයෙන් ගෑනු ළමයි ගැන...අම්ම හොඳ යාළුවෙක් වෙන්න ඕනෙ දුවගෙ...
    හොඳ නිර්මාණයක් මිත්‍රයා...

    :yes: :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජීවිතේ හැළ හැප්පීම් වලට මුහුණ දෙන්න සමහරුන්ට අමාරුයි...ළමයගෙ වටේ ඉන්න අය ඒක හදුනගෙන කටයුතු කරානම් මේ වගේ දේවල් වෙන්නෑ...

    හොද නිර්මාණයක් අරවින්ද :)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    අපේ පවුල්වල සම්බන්ධකම් ගුරු ගෝල බැඳීම් , සේරම උඩු යටිකුරු වෙලා තියෙන සමාජෙක මේ වගේ තවත් දුක්බර දේවල් වේවි...:(
    පව් අහිංසක පොඩි පැටව්...:(
    සංවේදී නිර්මාණයක් සහෝ..