


බේබිගේ අප්පච්චිගේ කාලේ මැරිච්ච/මරපු/සියදිවි හානිකරගැනීම් සහ අතුරුදහන් උන මිනිස්සු ගැන මේ බෙබිගෙන් tweets ආවේ නැනේ ??![]()

වැඩක් නැහැ මච්න් ඔව ගැන කතා කරලා. අනික ඔය නාමල් ගොත්යා කරන වැඩ වලට කමෙන්ට් කරන වෙලාව අපරාදෙ. වැඩක් කරගනින් මච්න්![]()

ඔව් මම මේ ඉඳලා හිටලා එන්නේ මේ වහල්ලු ටිකක් ෆෝම් කරලා යන්න මචන්![]()
ටොයියනේ ඉඳල හිටලා බත් ටිකක් කාපල්ල. පුන්නක්කුත් ගනන් එකේ





රටේ බහුතරයක් බත් කාපු නිසා තමයි ජනවාරි 8 මොළේ කල්පනා කරලා මහ හොරාව එලෙව්වේ. තාමත් උඹලා වගේ පුන්නක්කු කන වහල්ලු ලක්ෂ 57ක් ඉන්නවා රටේ ඒකයි දුක.![]()
දැන් නම් බත් කන්න බෑ.හාල් ගණන් වැඩි.තෝසේ තමයි කන්න වෙන්නේ.



