පුකෙන්_හිනා

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    ic8is8.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බේබිගේ අප්පච්චිගේ කාලේ මැරිච්ච/මරපු/සියදිවි හානිකරගැනීම් සහ අතුරුදහන් උන මිනිස්සු ගැන මේ බෙබිගෙන් tweets ආවේ නැනේ ??:sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බේබිගේ අප්පච්චිගේ කාලේ මැරිච්ච/මරපු/සියදිවි හානිකරගැනීම් සහ අතුරුදහන් උන මිනිස්සු ගැන මේ බෙබිගෙන් tweets ආවේ නැනේ ??:sorry::sorry::sorry:

    වැඩක් නැහැ මච්න් ඔව ගැන කතා කරලා. අනික ඔය නාමල් ගොත්යා කරන වැඩ වලට කමෙන්ට් කරන වෙලාව අපරාදෙ. වැඩක් කරගනින් මච්න්:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩක් නැහැ මච්න් ඔව ගැන කතා කරලා. අනික ඔය නාමල් ගොත්යා කරන වැඩ වලට කමෙන්ට් කරන වෙලාව අපරාදෙ. වැඩක් කරගනින් මච්න්:yes:

    ඔව් මම මේ ඉඳලා හිටලා එන්නේ මේ වහල්ලු ටිකක් ෆෝම් කරලා යන්න මචන් :D
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නාමල් කියන්නේ මහින්ද මහතාගේ බලයෙන් කුල්මත් වෙලා පිස්සු නටපු මොලයක් නැති ඔටුවෙක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටොයියනේ ඉඳල හිටලා බත් ටිකක් කාපල්ල. පුන්නක්කුත් ගනන් එකේ

    රටේ බහුතරයක් බත් කාපු නිසා තමයි ජනවාරි 8 මොළේ කල්පනා කරලා මහ හොරාව එලෙව්වේ. තාමත් උඹලා වගේ පුන්නක්කු කන වහල්ලු ලක්ෂ 57ක් ඉන්නවා රටේ ඒකයි දුක. :D:D:D:lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,488
    113
    රූකඩ රාජ්ජේ
    රටේ බහුතරයක් බත් කාපු නිසා තමයි ජනවාරි 8 මොළේ කල්පනා කරලා මහ හොරාව එලෙව්වේ. තාමත් උඹලා වගේ පුන්නක්කු කන වහල්ලු ලක්ෂ 57ක් ඉන්නවා රටේ ඒකයි දුක. :D:D:D:lol::lol:

    දැන් නම් බත් කන්න බෑ.හාල් ගණන් වැඩි.තෝසේ තමයි කන්න වෙන්නේ.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන් නම් බත් කන්න බෑ.හාල් ගණන් වැඩි.තෝසේ තමයි කන්න වෙන්නේ.

    මම හිතුවේ උඹලා කෑම ගැන හිතන්නේ නෑ රට ගැන හිතන උන් කියලා. දැන් උඹලා කෑමත් කනවද? ඉස්සර උඹලා යුද්දෙන් පස්සෙත් කෑම බඩු වැඩි වෙනකොට දීපු ලොරි ටෝක් දැන් කෝ බන්? උඹලට කන්න දුන්නට මොළේ දෙන්න බෑ කියන්නේ ඕකට. 89 UNP මිනිස්සු මරනකොට වැරදි? හැබැයි ඒ ගොඩේ හිටපු උන් මහින්දගේ අහවල් ඒවා ශක්තිමත් කරන්න එනකොට UNP උන් තරන් හොඳ උන් ලෝකේ වෙන කොහෙවත් නෑ. ටිපිකල් වහල්ලු බන් උඹලා. :lol::lol::lol::lol::lol: