පුකේ ඇරල බරපතළ හානි

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    විශේෂඥයින් කියාසිටින්නේ මෙවැනි අභ්‍යන්තර වස්තූන් ශරීරය තුළ ගමන් කිරීමෙන් ප්‍රධාන රුධිර නාල, ස්නායු හෝ අවයවවලට හානිවීමෙන් බරපතල තුවාල සිදුවිය හැකි අතර මරණයට පවා ලක්විය හැකි බවයි.

    විශේෂඥයින් කියාසිටින්නේ මෙවැනි අභ්‍යන්තර වස්තූන් ශරීරය තුළ ගමන් කිරීමෙන් ප්‍රධාන රුධිර නාල, ස්නායු හෝ අවයවවලට හානිවීමෙන් බරපතල තුවාල සිදුවිය හැකි අතර මරණයට පවා ලක්විය හැකි බවයි.

    සාමාන්‍යයෙන් MRI ස්කෑන් පරීක්ෂණයක් අතරතුර රෝගියා පැළඳ සිටින සියලු ලෝහ භාණ්ඩ ඇතුළු උපාංගයන් ඉවත් කිරීමට උපදෙස් ලබාදෙනවා.

    මෙහිදී MRI ස්කෑන් යන්ත්‍රයේ ඇති powerful magnet මගින් sex toy එකේ ලෝහ කොටස් ප්‍රතික්‍රියා කිරීමෙන් රෝගියාගේ ශරීර අභ්‍යන්තරයේ බරපතල තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

    ගුද මාර්ගයට ඇතුළු කර ඇති sex toy එකක් හේතුවෙන් MRI ස්කෑන් පරීක්ෂණයකදී කාන්තාවකට දරුණු අභ්‍යන්තර තුවාල සිදුව තිබෙනවා.
     
    • Love
    Reactions: Naughty_kiththa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,800
    113
    මොකක්ද බන් මේ...නිව්ස් එක අග ඉදන් මුලට නේ දාලා තියෙන්නේ..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    This happened somewhere in 2023. Lesson - Never wear a butt plug during a MRI. 🙁

    PS: Though the plug was said to be 100% silicone, it had a small metal core.