අද වේදනාවක් නම් නෑ. හැබැයි ඩොකටර් කෙනෙක්ට පෙන්නනවා හෙට අනිද්දම. නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලෙ කඩාගන්න ඕනෙගොඩක් රිදෙනවා නම් පෙන්නපන් ඩොකෙක්ට.. නැත්නම ඕක නිකන්ම හරි යනවා..
අද වේදනාවක් නෑ. බොහොම පොඩ්ඩක් දැනෙනව වගේ විතරයි. Lump එක නම් තියෙනව වගේ.මොකෝ තත්වේ දැන්.
ගැට්ට සනීපයි ද ?
------ Post added on Jun 26, 2022 at 6:53 PM