පුක දෙමු -වෙඩි කමු

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පුක දෙමු -වෙඩි කමු


    පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමිය හැකි ” බුද්ධි පනතක් “
    .


    ජනවාරි 26, 2020


    69 ලක්ෂයක සුවහසක් ජනතාව ගෝඨාභය නමැති දේශපාලකයෙකු නොවන හමුදා පාලකයෙකු ලංකාවේ ජනාධිපති වරයා වශයෙන් පත් කර ගනු ලැබුයේ රට ඒ වනවිට පත්ව තිබූ අනාරක්ෂිත තත්ත්වය මුල් කරගෙන මිස වෙනත් කිසිවක් ගැන ජනතාව කල්පනා නොකර ය. එහෙත් දැන් සිදුව ඇත්තේ වඳින්න ගිය ජනතාවට දේවාලේ හිසේ කඩා වැටීමකි 14 වන දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බුද්ධි පනත නැමති පනතින් ැඩි අනතුරුදායක තත්ත්වයක් ජනතාව ලක්ව ඇත.

    මෙහිදී කැබිනට් මණ්ඩලය වෙත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම බුද්ධි පනත පිළිබඳ සියලුම මැති ඇමැතිවරුන් සහ විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ පවා තුෂ්නිම්භූත විය. ඒ වෙනකක් නොව එම පනත එදා මෙදාතුර ලංකා දේශපාලනයේ කිසිදු රාජ්‍ය නායකයෙකු අඩුම වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් සිටි ඉතා භයානක යුද කාලයකදී වත් එවැනි පනතක් හරහා සම්මත නොකිරීමට තරම් ඔහු දේශපාලන මුහුකුරා ගිය නායකයෙක් වීම නිසාය.

    ගෝඨාභය රාජපක්ෂ කුමන ඉලක්කයක් අරඹයා මේ සිදු කරන්නේ දැයි යන්න මෙතෙක් අනාවරණය නොවූ නමුත් අපහට එකක් කිව හැකිය එනම් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කතා කරන ක්‍රියා කරන කවුරු හෝ පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීමට හැකි මේ නිර්මාණය කොට ඇත. මෙන් සිදුවන්නේ මේ වන විට ශ්‍රී ලංකාව පුරාම විසුරුවා හැර ඇති 12,000 ට ආසන්න ඔත්තුකරුවන්ගේ රාජකාරි ” මුක්තියක් “නැමැති මුක්තියක් ලබාදීමට මේ සකස්තිබීමයි.

    මේ සකස් කොට ඇත්තේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ලද මේජර් ජෙනරාල් සලේ සහ හිටපු බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් යුධ හමුදාවේ සිටි මේජර් ජෙනරාල් හින්දි විතාන යන පුද්ගලයින් ගෙන් සමන්විත කණ්ඩායමක් මෙය මුළුමනින්ම ජනතාව දැඩි අනතුරකට සහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලබන ඉතා භයංකාර පනතක් බව ඉතා වගකීමෙන් අපි සටහන් කර තබමු.

    මේ පනත තුළින් විශේෂ අනතුරකට ඉදිරියේදී ලක්වීමට ඉඩ ඇත්තේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන පුද්ගලයන් බව අප ඉතා වගකීමෙන් දැම්ම ප්‍රකාශ කරන්නේ මු.

    ගෝඨාභය රාජපක්ෂ මෙවැනි පනතක් ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලංකාව දිනෙන් දින ම ජාත්‍යන්තර දැඩි ප්‍රහාරයකට පවා ලක්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් විවෘත වනු ඇත . ගෝඨාභය රාජපක්ෂ මේ සිදුකරන ලද බුද්ධි පනත යම් හෙයකින් ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් ඕනෑම පුද්ගලයෙකුට ඔහු බුද්ධි නිලධාරියෙක් වශයෙන් හඳුන්වා රජයට විරුද්ධ යැයි වෙඩි තබා ප්‍රසිද්ධියේ මරා දැමීමට බලපත්ත්‍රයක් හිමිකර දීමකි.

    ඉදිරියට ගෝඨා විරුද්ධ වන්නන් සුදු වෑන්වලින් කිසිවෙක් බැහැර නොයන අතර ඕනෑම අයෙකුට ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීමට හැකි ආකාරයෙන් මේ පනත සකස්සකස් කොට ඇත්තේ හින්ද විතාන සහ දැනට බුද්ධි අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ජෙනරාල් මේජර් ජෙනරල් සලේ නැමැති පුද්ගලයා විසිනි මුළුමනින්ම ගෝඨාභය රාජපක්ෂගේ හමුදා ජුන්ටාව රට තුල නිර්මාණය කිරීම සඳහා මෙම පනත සකස් කර ඇති බව අප වෙත අදහස් දක්වමින් පොදුජන එක්සත් පෙරමුණ මහින්ද පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියාසිටී කියා සිටින ලදී .

    මෙම තර්ජනය පිළිබඳව ඉව වැටුණු මහින්ද රාජපක්ෂ එම පනත පිළිබඳව නැවත වරක් සලකා බැලිය යුතු බවත් මෙහිදී අදහස් දක්වා ඇති අතර කෙසේ වෙතත් ගෝඨාභයගේ දැඩි ඉල්ලීම නිසා එම පනත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත එහෙත් මෙය සමස්ත ජාතියටම පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව ඉතාම අනතුරුදායක පනතක් බව අපි කල්තියා ම රටේ ජනතාවට අනතුරු අඟවනු.

    අජිත්
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ප්‍රභාකරන් උනත් මැරුනේ කොහොමද කියලා මිනිස්සුන්ට දැනගන්න අයිතියක් තියනවා. ඔය වගේ එකක් සම්මත කරාම ත්‍රස්ත්වාදීන්ට ප්‍රසිද්දියේ මරණ දඬුවම දෙන්න පුලුවන්. :yes::yes::yes:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අතිශය පක්ෂග්‍රාහි එමෙන්ම යුධයක් සිදුවුවාදැයි වත් නොදන්න අයකු විසින් ලියන ලද පාට කන්නාඩි ලිපියකි.

    අවදානම තියනවානම් තියෙන්නේ දැන්. මොකද බුද්ධි අංශ වලටදැන් කිසිදු වරනයක් නැ. පනතක් නැ. ආරක්ෂවක් නැ.
    පනතක් මගින් සංවරනය කලාම බැදිමකින් බැදෙනවා කියලා වත් නොදන්නවානම් අපරාදේ ලිපි ලියන එක.