පුච්චනවද වලලනවද ?ත්‍රාසජනක නාට්‍යයේ සීසන් 2 ආරම්භවේ.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පනික්කියා තරහයි නාට්‍ය මලාවේ අනපේක්ෂිත අසාර්ථකත්වය නිසා රූගත කිරිම් අතරමග නවතා තිබේ. ඒ වෙනුවට පුච්චනවද වලලනවද නාට්‍යයයේ දෙවන කතාමාලව නැවත තිරගතවේ.​


    කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය ට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


    අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.


    කොරෝනා වෛරසය ජලයෙන් බෝ නොවන බවට ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් මෘතදේහ භූමදානය ඉඩ නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා විසින් විමසීමෙන් පසු අගමැතිවරයා මෙසේ පැවසීය.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    oya mona baila kiwwath apahu chandayak thibboth ekko sajiya nathan Maha raja dinanawa...lankawe minissunta meh athal eka oni
     
    • Like
    Reactions: wqe123

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    එරෝසන්.. එරොර්ර්සන්... කෝ මේ එරෝසන්.... හැංගිලා ඉන්න තැනින් එලියට වරෙන් වෙසී @erozan
     

    ZEEECH

    Junior member
  • Jun 22, 2020
    37
    31
    18
    ගූ කාපිය රාජපක්ශ එක්ක සෙල්ලම් කරන්න බෑ.

    එක රටක්, එක නීතියක්!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    142159233_2864774637113019_3053028471953302690_n.jpg
     
    • Haha
    Reactions: Johnnie_Walker